ව්‍යාපාරික අවස්ථාවන් | Page 3 | සිළුමිණ

ව්‍යාපාරික අවස්ථාවන්

ව්‍යාපාරික ස්ථාන විකිණීම

0777438169 මහනුවර නගරයට සමීපව හෝටල් F/​L/​11 ලයිසන් ඇති කාමර 10 සිට ඉහළටත්,​ දැනට පවත්වාගෙන යන A/​C ගරාජය බඩුත් සමග නිවස කුන්ඩසාල දිගන ප්‍රධාන පාරට මුහුණලා අගනා ගොඩනැගිලි කීපයක් ඇත. ඉතා වටිනා පර්. 80 ක අතුරු බෝග සමග ඉඩමක් ද ඇත. පර්චස් 1 ලක්ෂ 12 යි. පුද්ගලික රෝහලකට මහල් නිවසකට,​ ටියුෂන් ක්ලාස් එකකට,​ ගබඩාවකට,​ මොන්ටිසෝරි එකකට සුදුසුයි. විකිණීමට හෝ බදු දීමට. බැංකු ලෝන් ඇත/​නැත. 0777282147.
050905

ව්‍යාපාරික ස්ථාන විකිණිම / බදුදීම

ආපන ශාලාවකට /​ අවන්හලකට /​ සුපිරි වෙළඳ සැලකට හෝ සිල්ලර සාප්පුවලට අනර් ඝ ඉඩකඩ කුලියට දීමට ඇත. වර් ග ඵලය : වර් ග අඩි 11,​500 කොළඹ 05. කිරුළ පාර හි පිහිටි බේස්ලයින් පාරට විනාඩි 05 ක ධාවන දුර. කොළඹ 07ට ඉතා ආසන්න අනර් ඝ වැදගත් ස්ථානයකි. මෝටර් කාර් රථ ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ ඇත. තෙකලා විදුලිය සහ සියලු පහසුකම් සහිතයි. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0765308200052766

ආපන ශාලාවකට /​ අවන්හලකට /​ සුපිරි වෙළඳ සැලකට හෝ සිල්ලර සාප්පුවලට අනර් ඝ ඉඩකඩ කුලියට දීමට ඇත. වර් ග ඵලය : වර් ග අඩි 11,​500 කොළඹ 05. කිරුළ පාර හි පිහිටි බේස්ලයින් පාරට විනාඩි 05 ක ධාවන දුර. කොළඹ 07ට ඉතා ආසන්න අනර් ඝ වැදගත් ස්ථානයකි. මෝටර් කාර් රථ ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ ඇත. තෙකලා විදුලිය සහ සියලු පහසුකම් සහිතයි. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0765308200
052758

කුඩා මධ්‍යම පරිමාණයේ කර් මාන්ත ශාලාවකට අනර් ඝ ඉඩකඩ කුලියට දීමට ඇත. බිම් වර් ග ඵලය ; වර් ග අඩි 8,​500 කොළඹ 10. ශ්‍රී සංඝරාජ මාවතේ,​ අංක 545 හි පිහිටි වරායට වරාය නගරයට,​ පිටකොටුවට නුදුරුය. තෙකලා විදුලිය (ඇම්පියර් 250) සහ සියලු පහසුකම් ද සහිතයි. අවශ්‍ය නම් නවීකරණයන්ද කරදීමට හැකිය. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0765308200
052768

ඖෂධ / ප්‍රතිකාර / චිකිත්සාව

වික්‍රමාරච්චි ශ්‍රවණ මධ්‍යස්ථානය - නොමිලේ ශ්‍රවණ සුපරීක්ෂණ හා අත්හදා බැලීම් ප්‍රතිකාර - දිවයින පුරා ශාඛා 46 කින් ලබාගත හැක. අමතන්න. 0777770066 /​ 0768050005.
053358

Comments