
ඇබෑර්තු - මූල්‍ය / ගිණුම්
ගිණුම් සහයක (Accounts Assistant) අරුණ ඒජන්සිස් වන අප ආයතනය තුළ ගිණුම් සහයක තනතුර සඳහා පුරප්පාඩුවක් පවතී. සුදුසුකම් - * වයස අවුරුදු 30ට වැඩි ගැහැණු අයෙකු විය යුතුය.* අ.පො.ස. (උ/පෙ) වාණිජ අංශයෙන් හදාර තිබීම *EPF/ETF පිළිබඳ මනා දැනුම * AAT අර්ධ හෝ ඊට සමාන සුදුසුකම් * අවම වශයෙන් අදාළ ක්ෂේත්‍රයේ වසරක පළපුරුද්ද තිබීම * කොළඹ අවටින් විශේෂයි. ලිපිනය අරුණ ඒජන්සිස්, නො. 562, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 12. T.N.077-7794320
052703
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
කළුතර / මහරගම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0774024155.
053408
නුවර / රත්නපුර දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715, 0702725731.
053410
පුහුණුවක් ලබා අර්ධකාලීනව සේවය කිරීමට සාමාන්‍ය පෙළ සමත් 30 ට අඩු තරුණියන් කුරුණෑගල රිදීගම අවටින් අවශ්‍යයි. WhatsApp මගින් පමණක් අයදුම් කරන්න. 0718626460.
053320
ඇබෑර්තු - විවිධ
කොළඹ 10 ආයතනයකට නැවතී වැඩ කිරීමට මුරකරුවෙකු අවශ්‍යයි. වැටුප රු. 50,000/-. 0776122028.
052752