සහිත්‍ය මාසයේ ජනගත වූ කවි පොත් | සිළුමිණ

සහිත්‍ය මාසයේ ජනගත වූ කවි පොත්

කෘතිය- තවම කොළඹ පරණයි 
කර්තෘ-ජීවන්ති රත්නසේකර 
කර්තෘ ප්‍රකාශනයකි 
මිල- රුපියල් 300/= පිටු ගණන- 56 
විමසීම්-0775 557 310


කෘතිය- යාල් දේවි
කර්තෘ-වෛද්‍ය අනූෂ ජයසිංහ
කර්තෘ ප්‍රකාශනයකි
මිල- රුපියල් 800/= පිටු ගණන-200
විමසීම්-081 2 386 908


කෘතිය- රන්වැලි සෑ කාව්‍ය
කර්තෘ- අනුර දිනරත්න සූරියබණ්ඩාර
ප්‍රකාශක- ගොඩගේ සහ සහෝදරයෝ
මිල- රුපියල් 350/= පිටු ගණන - 71
විමසීම්-077 713 0840


කෘතිය- සහතරුවැල
කර්තෘ- කුමුදු නෙත්තසිංහ
ප්‍රකාශක- කුමුදිගෙ වැඩක්
මිල- රුපියල් 400/= පිටු ගණන- 63
විමසීම්-0768 493918


කෘතිය - සාරාර්ථි
කර්තෘ - මහේන් සූරී
ප්‍රකාශක- කවිවර ප්‍රකාශනයකි
මිල- රුපියල් 400/= පිටු ගණන- 96
විමසීම්-0773639 336


කෘතිය- රන්දෝලී
කර්තෘ- සංජිමා සුදේශ්ණි රාජපක්ෂ
ප්‍රකාශක- කවිවර ප්‍රකාශන
මිල- රුපියල් 350/= පිටු ගණන- 75
විමසීම් -0710 88 8093


ආව­ර්ජනා

විඩා­පත් ජීවි­තය සමඟ මා ආ කලට
සිනා­සුණි නුඹ දොඩ­ම­ළුව ස්නේහයේ හද­ව­තින
මලා­නික තුරු මතට වැටෙන දිය බිඳුව සේ
හොවා ගත්තෙමි හදෙහි නුඹෙ සිනා පැන් පොද
උදෑ­සන හිරු මඬල මෙන් ඇවිත් හෙමි­හිට
දෙදණ බිම ඔබා සිඹියි පා යුග බැතින
සෙනෙ­හසේ සිහිල් පවන සිත නිවා සත­පන
වරෙක නොව දහ­ස්වර සිතුණි නිර­තුරු මෙමට
පෙන්ව දෙන මඟ දිගේ අකුරු කර නොරි­දවා
සිත පහන් කෙරුණි, පිරී ගොස් සොම්න­සින
මට ද ඉදි­රි­යෙන් මඟක නුඹේ ලොව දිනන විට
ජීවි­තය දුන් සුසුම නුඹය දරු­වනේ මා හටම

චාන්දනී දේවිකා පුංචි­හේවා

Comments