
ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
මහරගම පන්නිපිටිය නගර ආසන්නයේ පර්චස් 7.5 ක නිස්කලංක පරිසරයක ඉඩමක් (ඇරැව්වල පාර) විකිණීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න. දුරකථන අංකය 075 4769191
041848
ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
මත්තෙගොඩ සඳුන්පුර උඩුමහල වෙනම පඩිපෙළ කාමර 2 නාන කාමර 2 සාලය පැන්ට්‍රිය රිය නැවැත්වීමේ පහසුකම් සහිතයි. 0718078572.
040542
රනාල කුරුඳුවත්ත පාරේ කාමර 02 ක් සහිත තනි නිවස කුලියට/ බදු දීමට ඇත. මාසික කුලිය 28,000/= මාස 03 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 0701600330
041865
ගේදොර ඉඩකඩම් උවමනායි/බද්දට
කුඩා පවුලක් සඳහා 120 හා 138 බස් මාර්ග වලට කි.මී. 1 ක් ඇතුළත පයින් යාහැකි දුර සහිත, නිදන කාමර 2 ක් ඇති තනි නිවසක් උවමනා කර තිබේ. (120 මාර්ගයේ කොළඹ සිට වේරහැර දක්වාත්, 138 මාර්ගයේ කොළඹ සිට නාවින්න දක්වාත් විශේෂයි) 0773704934
042010