ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

0777438169 සංවර්ධනය කළ වතු කීපයක් A9 පාර දඹුල්ල,​ මාතලේ මාතලපිටිය පාර පොල් කිතුල් අතුරු භෝග මිලියන 12 යි. පනම්පිටිය අක්කර 6 1/​2 යි. පොල්,​ අඹ,​ කුඹුරක්,​ පදිංචියට නිවසක් මිලියන 25 යි. බොක්කාවල අක්කර 20 යි. කොස්,​ පොල් අතුරු භෝග,​ ගලක් (අක්කර 2 යි) මිලියන 35 යි. උල්පත් මඩවල අක්කර 16 යි. තේක්ක 4,​000 යි. ගම්මිරිස් 2,​000 යි. කුඹුර සමග නිවස මිලියන 80 යි. ගලගෙදර කාපට් පාරකට මුහුණත මීටර් 350 යි. අක්කර 16 රබර් වත්ත මිලියන 1400 යි. 0777282147
036029

Comments