
ව්යාපාරික ස්ථාන විකිණීම
0777438169 සංවර්ධනය කළ වතු කීපයක් A9 පාර දඹුල්ල, මාතලේ මාතලපිටිය පාර පොල් කිතුල් අතුරු භෝග මිලියන 12 යි. පනම්පිටිය අක්කර 6 1/2 යි. පොල්, අඹ, කුඹුරක්, පදිංචියට නිවසක් මිලියන 25 යි. බොක්කාවල අක්කර 20 යි. කොස්, පොල් අතුරු භෝග, ගලක් (අක්කර 2 යි) මිලියන 35 යි. උල්පත් මඩවල අක්කර 16 යි. තේක්ක 4,000 යි. ගම්මිරිස් 2,000 යි. කුඹුර සමග නිවස මිලියන 80 යි. ගලගෙදර කාපට් පාරකට මුහුණත මීටර් 350 යි. අක්කර 16 රබර් වත්ත මිලියන 1400 යි. 0777282147
036029