රැකීරක්ෂා | Page 2 | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

නුවර /​ කුරුණෑගල දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන කිහිපයක විවිධ තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ. 0718853997,​ 0761125624.
038208

මහරගම /​ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන කිහිපයක විවිධ තනතුරු සඳහා අයදුම්පත් කැඳවේ. 074-2916140,​ 077-4024155.
038211

ඇබෑර්තු අධ්‍යාපන

ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි ගුරුවරු වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො. ස. උ/​පෙළ වේ. (රජයේ වැටුප් හිමි තනතුරකි. කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න 0112578090,​ 0112578520.
037147

ඇබෑර්තු විවිධ

ශිෂ්‍ය නේවාසිකාගාරයකට නැවතී සේවය කළහැකි මේට්‍රන්වරියක් වහාම අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩා හොඳයි) විමසන්න. 0112578090,​ 0112578520.
037146

පෞරානික හා එකතු කරන භාණ්ඩ

ඔබගේ නිවසේ පෞඩත්වය විදහාපාන ගෘහ භාණ්ඩ එකතුවට පහසුවෙන් සොයාගත නොහැකි පෞරාණික භාණ්ඩ එකතුවක් අප සතුය. තෑගි දීමටද කදිමයි. පැමිණෙන්න. අතීතයේ ගාම්භීරත්වය,​ සුන්දරත්වය දැකගන්න. ජය සංඛ ඇන්ටික්. සම්පත් බැංකුව අසල රාගම,​ ඉසුරු ADZ.
038269

Comments