නිවාස හා ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

නාවල කොස්වත්ත පර්චස් 7 ක් බිම් කැබලි 2 ක් විකිණීමට තිබේ. පර්චසයක් ලක්ෂ 29 යි. 0764036460.
036904

මාදින්නාගොඩ,​ රාජගිරිය ප්‍රධාන පාරේ කුඩා නිවාස 2 ක් සමග පර්චස් 7 ක ඉඩම. විස්තර සඳහා අමතන්න. 0772554909 තැරැව්කරුවන් නැත.
037969

මාලබේ විහාර මාවතේ 177 බස් පාරට මීටර් 700 ක් ද,​ මාලබේ නගරයට විනාඩි 05 යි. කඩුවෙල නගරයට විනාඩි 05 යි. කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුම් වලට ඉතා නුදුරින් අගනා වටිනා පර්චස් 30 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස්කර විකිණීමට ඇත. විමසීම් : 0773436324,​ 0777479811 හෝ 0703373387.
037946

හෝමාගම - සම්පූර්ණ නිවසක් විකිණීමට. ලක්‍ෂ 83. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ඉරිදා දින උදය කාලයේ බැලිය හැක. 0771469883,​ 0770753911.
038267

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගල්කිස්සේ කාමර 3 ක් සහිත දෙමහල් නිවසේ උඩුමහල කුලියට. වාහන නැවැත්වීමේ පහසුකම් නැත. 071-5317763.
038087

ගේ දොර ඉඩකඩම් උවමනායි

හඳපාන්ගොඩ නුගේදණ්ඩ අවටින් කුඩා නිවසක් සින්නක්කර ඔප්පු සහිතව අවශ්‍යයි. ඉංගිරිය. 0774899222,​ 0774899222)
037755

Comments