
ඇබෑර්තු - අධ්‍යාපන
ගිණුම්කරණය හා පරිගණක දැනුම ඇති සිංහල හා ඉංග්‍රීසි ටයිපින් කළ හැකි ගුරුවරු වහාම අවශ්‍යයි. අවම සුදුසුකම අ. පො. ස. උ/පෙළ වේ. (රජයේ වැටුප් හිමි තනතුරකි. කාර්යාල බැංකු ආදියෙහි පළපුරුද්ද ඇති අය විශේෂයි) කොළඹ අවට පදිංචි අයට අයදුම් කළ හැක. විමසන්න 0112578090, 0112578520.
037147
ඇබෑර්තු - ගෘහ සේවය
පිළියන්දල නිවසක නැවතී සිට කෑම පිසීමට වයස අවු. 45 - 55 අතර පිරිසිදු කාන්තාවක් අවශ්‍යයි. අමතන්න 0774450684 හෝ 0112609612
037209
ඇබෑර්තු - විවිධ
ශිෂ්‍ය නේවාසිකාගාරයකට නැවතී සේවය කළහැකි මේට්‍රන්වරියක් වහාම අවශ්‍යයි. (විශ්‍රාමලත් ගුරුවරියක් නම් වඩා හොඳයි) විමසන්න. 0112578090, 0112578520.
037146
රැකිරක්ෂා උවමනායි
ජා ඇල පදිංචි නැවතීම හෝ යෑමට ඒමට කොළඹ වත්තල අවටින් රියදුරු රැකියාවක් සොයමි. 0769494883.
036544