සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.පො.ස. උ/​පෙ සංයුක්ත ගණිතය නිවසට පැමිණ උගන්වයි. සිද්ධාන්ත හෝ පුණරීක්‍ෂණ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යය. B.Sc (Eng). 076-8857354.
034941

පෞරාණික හා එකතු කරන භාණ්ඩ

ඔබගේ නිවසේ පෞඩත්වය විදහාපාන ගෘහභාණ්ඩ එකතුවට පහසුවෙන් සොයාගත නොහැකි පෞරාණික භාණ්ඩ එකතුවක් අප සතුය. තෑගි දීමටද කදිමයි. පැමිණෙන්න. අතීතයේ ගාම්භීරත්වය,​ සුන්දරත්වය දැකගන්න. ජය සංඛ ඇන්ටික්. සම්පත් බැංකුව අසල. රාගම. ඉසුරු ADZ.
036064

Comments