ව්‍යාපාරික | Page 3 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

 මහ­නු­වර කුණ්ඩ­සාලේ කැන්ඩෝස් චොක්ලට් කර්මාන්ත ශාලාව ඉදි­රි­පිට පර්චස් 80 ඉඩම අඩි 160 පළල කාපට් කරන ලද ප්‍රධාන පාරේ සිට මීටර් 100 දුර,​ ඉඩමේ ප්‍රමාණය ව. අඩි 21780,​ ඉඩම වටේට යකඩ ගේට්ටු­වක් සහිත අඩි 15 උස ආර­ක්ෂක තාප්පය,​ වාණිජ බැංකු­ව­ලට,​ ආයෝ­ජන මණ්ඩ­ල­යට,​ පල්ලේ­කැලේ ක්‍රීඩාග­ණ­යට රජයේ බල­ධාරී ආය­තන හා අර්ල් රිජන්ට් හෝට­ල­යට ආස­න්නව. ඉඩමේ සිට ඇවි­දින දුර හා විනාඩි පහක ධාවන දුර - වෛද්‍යවරු­න්හට කදි­මය. විදු­ලිය,​ ජලය ඇත. වටි­නා­කම රුපි­යල් මිලි­යන 85 කි. 0777438169,​ 0777282147
031620

Comments