රථවාහන | Page 10 | සිළුමිණ

රථවාහන

මෝටර් රථ උවමනායි

අවශ්‍යයි. ඩුවෙල් ඒසී වෑන් රථ රියදුරු සමග කටුනායක කොළඹ,​ ගාල්ල ප්‍රදේශවල හා අන්තර් ධාවනය සඳහා රියදුරන් හට සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතු අතර වාහන හොඳ තත්ත්වයේ තිබිය යුතුය. සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ අදාළ වේ. ගෙවීම් එක් එක් කාර්ය පදනමින් හෝ පූර්ණ කාලීන මාසික බදු කුලී පදනමින් සාකච්ඡා කළ හැක. කරුණාකර වාහනවල හා රියදුරන්ගේ විස්තර පින්තූර සමග එවන්න. o​p​s​m​g​r​@​h​e​l​a​n​k​a​v​a​c​a​t​i​o​n​s​.​c​o​m​
013151

Comments