
වෘත්තිය හා උපදේශක සේවා
රූපවාහිණී අලුත්වැඩියාව, L.E.D ස්මාර්ට් ටීවී ඇතුළු ඕනෑම වර්ගයක රූපවාහිණී අලුත්වැඩියාව, වසර 23 පළපුරුද්ද රූපවාහිණී නිවසට පැමිණ අලුත්වැඩියා කරනු ලැබේ. 077-2191944.
018868
ඇබෑර්තු වෛද්‍ය
දන්ත ශල්‍යාගාරය - තලවතුගොඩ, පළපුරුදු හෙදියන් සහ පුහුණුවන හෙදියන් වහාම බඳවා ගැනීමට තලවතුගොඩ අවටින් අවශ්‍යයි. 0714947497.
018776
ඇබෑර්තු වෙළඳ /අලෙවිකරණ
මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවක ආපනශාලාව සඳහා පහත සඳහන් ඇබෑර්තු ඇත. අරක්කැමියන් (Rice & Curry), බේකරි ආහාර සැපයීමට පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි. වයස අවුරුදු 50 ට අඩු විය යුතුය. සැ.යු. අප ආපනශාලාව තුළ ආහාර සකස් කරනු ලබන්නේ ආයතනයේ සේවය කරන සේවක / සේවිකාවන්හට පමණි. මෙහි විකිණීම සඳහා ආහාර සකස් කරනු නොලැබේ. විමසීම් : 070-3524847 කැලිකෝ කලර් පුද්ගලික සමාගම. නො. 279, හේන්පිටගෙදර, දූනගහ.
018942
සහාය විකුණුම් කළමනාකරුවන්, ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරුවන් හා අලෙවි විධායකයන් සඳහා ඇබෑර්තු. ප්‍රධාන පෙලේ රක්ෂණ සමාගමකට ඔවුන්ගේ අලෙවි කණ්ඩායමට එක්වී සේවය කිරීම සඳහා උද්යෝගිමත් කාර්යශූර අයදුම්කරුවන් අවශ්‍යයි. සුදුසුකම් අපොස සා/පේ. තෝරාගත් අයදුම්කරුවන්ට ආකර්ෂණීය වැටුප් පැකේජයක්. ඉන්ධන දීමනාව හා සමාගම මගින් නඩත්තු කරන වාහනයක් හිමිවේ. ඔබගේ අයදුම්පත පහත සඳහන් විද්යුත් ලිපිනයට එවන්න. නැතහොත් අමතන්න. 0777748388, කොළඹ හා තදාසන්න පෙදෙස්වල අයදුම්කරුවන් වඩාත් යෝග්‍යයි. raj@ceyins.lk.
019133
නාවල නුගේගොඩ පිහිටි ආයතනයකට පළපුරුදු ගිණුම් සහායක (Accounts Assistant) ගැහැණු අවශ්‍යයි. ඉංග්‍රීසි දැනුම අනිවාර්ය වේ. වැටුප රු. 40,000 යි. වැඩ කරන වේලාවන් පෙ.ව 9.00 සිට ප.ව. 6.00 දක්වා අමතන්න. 0714-888754.
019225
ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු
අනුරාධපුර / මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0702231694
019208
අවිස්සාවේල්ල / බලංගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අර අයදුම්කරුවන් කැඳවේ. 0702725731, 0742916140
019201
අ.පො.ස උ. පෙළ වාණිජ අංශයෙන් සමත් පරිගණක දැනුම ඇති ගිණුම්කරණ ලිපිකාරිණියන් අවශ්‍ය කර තිබේ. Sikija Chemicals, No. 108 A, Thalawathugoda Road, Pitakotte. email - sikija@lstnet.lk, Tp : 0115852981 / 82, 0773888544, 0714437779 (වයස අවු. 18 - 30 අතර විශේෂයි)
018889
ඒකල අයිස්ක්‍රීම් බෙදාහැරීමේ ආයතනයකට පරිගණක දැනුමැති ලිපිකරුවන් අවශ්‍යයි. QuikBook පැකේජ දැනුම අමතර සුදුසුකමකි. 077-4450078.
019272
කැලණිය / කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694, 0703346072
019181
කුරුණෑගල / හලාවත දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072, 0716434278
019215
කොළඹ පිහිටි වාහන සේවා ස්ථානයට වයස අවු. 20 - 40 අතර වැඩ කිරීමට දක්ෂ බිල් ලිපිකාරිණියන් කොළඹ අවටින් වහාම අවශ්‍යයි. වැටුප 37,000/= සිට ඉහළට. පෝය සහ ඉරිදා වසා ඇත. 0112807251, 0774224374
018900
කොළඹ 07 / රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-30 අතර අයදුම්කරුවන් කැඳවේ. 0761125624, 0774024155
019197
දිවයින පුරාම අලුතින් විවෘත වූ උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694, 0718853997
019205
මාතර / ගාල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0702725731
019191
හිමාසා විදේශ රැකියා ආයතනයේ කළුතර සහ කොළඹ ශාඛා සඳහා රැකියා අවස්ථාවන් පුරප්පාඩු පිළිගැනීමේ නිලධාරීවරියන් පුද්ගලික ලේකම් වරියන්. ගිණුම්ගත කරන්නන්. ලිපිකරුවන් ලිපිකාරිණියන් විමසීම් : 078-7000000, 072-8500000, 072-5500000
019296
ඔබ දක්ෂ තරුණ කාන්තාවක් නම් පරිගණක ආශ්‍රිත කාර්යාල කටයුතු සහ Email ආදිය පිළිබඳව මනා දැනුමක් ඇති ඉංග්‍රීසි බසින් කාර්යාල කටයුතු කළහැකි ආකර්ශණීය වැටුප් අයදුම්පත්. info@theriverstongrand.com
017064
ගිණුම්කරණය හා ඉංග්‍රීසි සිංහල පරිගණක ටයිපින් හැකියාව ඇති අත්දැකීම් ඇති අය අවශ්‍යයි. විමසන්න. 0112578090, 011257852
0014554
්ඇබෑර්තු කාර්මික
ඩීසල් ලොරිවල සියලු කාර් මික වැඩ හා එම වාහනවල මෝටර් ඩයිනමෝ වැනි වැඩදන්නා කාර් මිකයෙකු ස්ථිර රැකියාවක් සඳහා අවශ්‍යයි. ඉනෙක්ස් සමූහ ව්‍යාපාරය, මොරටුමුල්ල, මොරටුව. 0112653203, 0776455834
018668
දක්‍ෂ පළපුරුදු පෑස්සුම් බාස්වරු අවශ්‍යයි. ග්‍රීල් ගේට්ටු සම්බන්‍ධව. 077-6663112.
019290
පීලි, තහඩු සීලින්, වෙල්ඩින්, බාස්වරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
017403
CCTV/ Alarms කාර්මිකයන් සඳහා ඇබෑර්තු පුහුණු/ නුපුහුණු සේවකයන් අවශ්‍යකෙරේ. විදුලි කාර්මික ශිල්පය පිළිබඳ මූලික අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. වැටුප සාකච්ඡා කල හැක. වයස 18-35 අතර නුගේගොඩ 071-2812222. Penta Technology Solutions Pvt Ltd.
019177
ඇබෑර්තු අධ්‍යාපන
විද්‍යාව විෂය ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
014553
6-11 ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි මාධ්‍ය ගණිත, විද්‍යා ගුරුවරු වහාම අවශ්‍යයි. එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය. විමසන්න. 0112-578090, 0112-578520.
016159
ඇබෑරුතු - ඇගලුම් /රෙදිපිලි
මහරගම - පමුණුවේ ඇඟළුම් ආයතනයකට ටීෂර්ට් මැසීමට පළපුරුදු මැෂින් ඔපරේටර්වරු සහ අයන් ඔපරේටර්වරු අවශ්‍යයි. 50,000/- වැඩි වැටුප්. 076-8680890.
019161
ඇබෑර්තු -රියදුරු
දෙහිවල නැදිමාල රියදුරු මහතෙකු අවශ්‍යයි. සඳුදා සිට සෙනසුරාදා උදේ 7 සිට සවස 6. පඩිය 40,000/-. දුරකථන. 0777-813893.
016994
ප්‍රයිමුවර් රථ රියැදුරු ඇබෑර් තු ඇත සුදුසුකම් අවම වසරක පළපුරුද්ද අමතන්න 0777745765, 0757745765 වික්ටරි ලංකා ෆ්‍රෙයිට් සර් විස්, නො. සී. 1 පළමු මහල, වයි. එම්. බී.ඒ. ගොඩනැගිල්ල, කොළඹ 01.
018306
මත්තේගොඩ පිහිටි මුදුණ ආයතනයකට පළපුරුදු විශ්වාසනීය ත්‍රී වීල් යතුරුපැදි බලපත්‍ර හිමි රියැදුරන් කොට්ටාව හා හෝමාගම අවටින් සොයයි.0777-247137
018856
මාළඹේ නිවසක නැවතී වැඩ කිරීමට විශ්වාසවන්ත සුරාවෙන් තොර රියදුරෙකු අවශ්‍යයි. 0773-428338.
018880
රැකියා ඇබෑර් තු - බරවාහන රියදුරු වසර 5 කට නොඅඩු පළපුරුද්දක් තිබීම සහ බරවාහන රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය. වයස අවුරුදු 30 - 45 අතර අ.පො.ස. සා. පෙළ සමත් විය යුතුය. කළමනාකරු - මානව සම්පත්, එක්ස්පෝටීස් සිලෝන් පුද්ගලික සමාගම, නො. 245/50, අවිස්සාවේල්ල පාර. වැල්ලම්පිටිය. ඊමේල් - wathsala@expoteas.com දුරකථන - +94(11)4409700 (වත්සලා)
018970
සමාගම් අධ්‍යක්ෂක වරයෙකුට රියදුරෙකු අවශ්‍යයයි. 40-50 අතර, කොළඹ පාරවල් සම්බන්ධව මනා දැනුමක් අවශ්‍යය වේ . කොළඹ අවට විශේෂයි. M. K. S NO16, මලලසේකර පෙදෙස, කොළඹ 07. අයදුම්පත් යොමු කරන්න. 077-2604340.
018504
ඇබෑර්තු ගෘහසේවය
අවශ්‍යයි - ගෘහ සේවිකාවක් අවුරුදු 45 ට අඩු, අර් ධ, කාලීන පිරිසිදු කිරීම් සඳහා, බොරැල්ලේ පිහිටි මුස්ලිම් අපාට්මන්ට් නිවසකට - සෞඛ්‍ය සම්පන්න, පිිරිසිදු හා ප්‍රසන්න අයකු විය යුතුය. දිනක ආරම්භක වැටුප රුපියල් 1,200/=. 0772287000
018808
කටුපොත ප්‍රදේශයේ පිහිටි නිවසේ නතරවී වැඩ කිරීමට ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වයස 55ට අඩු විදේශගත වී පැමිණි අයවලුන් විශේෂයි. 077-7776549
016655
කුරුණෑගල වෛද්‍යවරයකගේ නිවසේ නැවතී සේවය කිරීමට කැමති මැදිවියේ ගැහැණු අයෙක් අවශ්‍යයි. වැටුප 35,000/-. 0773-166172, 0714-288710, 0718169041.
018910
කොළඹ නිවසක නැවතී සේවය කළ හැකි අවු. 50 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. 077-3062062.
018877
කොළඹ 07 ප්‍රදේශයේ නිවැසියකු විසින් ඉවුම් පිහුම් කටයුතු හා භාරකරු ලෙස කටයුතු කිරීම සඳහා "අප්පු" කෙනෙකු වහාම සේවයේ යෙදවීමට අවශ්‍යව ඇත. නවාතැන් හා ආහාරපාන ලබාදේ. වයස අවුරුදු 65 ට අඩු පිරිමි අයකු විය යුතුය. වැටුප සාකච්ඡා කළ හැක. අමතන්න - 0112693741.
018740
ගල්කිස්සේ දෙමහල් නිවසක ඉවීමට හා ගේදොර වැඩ සඳහා නැවතී සිටීමට අවු. 40 - 55 අතර කාන්තාවක් අවශ්‍යයි. විමසීම . 0777-421183, 153A, ටෙම්ප්ලරස් පාර, ගල්කිස්ස. 0777-420183.
018939
ගාල්ල, අහංගම වෙනම නිවසක පදිංචි මහළු මව බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු. 30,000/-. දුරකථන 071-8642941.
018907
නිවසේ නැවතී සිට වැඩ කිරීමට කාන්තාවක් අවශ්‍යයි. මාලබේ. දුක. 0775304625
018937
රෝගියෙකු බලා ගැනීම සඳහා නැවතී සේවය කිරීමට කාන්තාවක් අවශ්‍යයි. වැටුප රු. 50,000/=. මොරටුව. 0719645643
018677
වයසක කාන්තාවක් බලා ගැනීම සඳහා ගල්කිස්ස අවටින් කාන්තාවක් අවශ්‍යයි. උදේ වරුවේ පැය 4 ක පමණ කාලයක් වැඩ කිරීම සඳහා පමණයි. 0773242519.
019147
ඇබෑර්තු - හෝටල් / ඇබෑර්තු
අපගේ වත්තල රෙස්ටුරනයට පළපුරුදු මැනේජර්වරයෙකු චීන සිංහල ඉන්දියානු දන්නා කෝකියෙකු, වේටර්වරුන් උවමනායි. නැවතීමට පුළුවනි. 0772343082, 0770633188.
018901
අප ආයතනයට පළපුරුදු මැනේජර්වරු, ගිණුම් ලිපිකරුවන්, සුපවයිසර්වරු, බාමන්වරු, කැෂියර්වරු, ස්ටුවර්ඩ්වරු, රූම්බෝයිවරු, චයිනිස්, තායි, ඉන්දියන් කෝකිවරු, Chef, රියදුරන් අවශ්‍යයි. හොටෙල් සනීරා, 155/28, තලවතුගොඩ පාර, පිටකෝට්ටේ (බැද්දගාන) 0714-644666.
018875
කොළඹ පදනම් කොටගත් ආපන ශාලාවක් සඳහා පළපුරුදු බිරියානි කෝකිවරයකු හා සහායකයන් අවශ්‍යයි. ශ්‍රී ලාංකික හෝ ඉන්දියානු වැටුප රු. 60,000/= + නවතැන් + ආහාර + අනෙකුත් ප්‍රතිලාභ. අමතන්න. 076-7330938 හෝ 076-7730938
018302
මීගමුවේ සංචාරක හෝටලයක භෝජනාගාර සේවය සඳහා පුහුණු/ නුපුහුණු සේවකයන් සහ ගෙවතු වැඩ හා අනෙකුත් වැඩ සඳහා කම්කරුවකු අවශ්‍යයි. 0742850521
018973
මොරටුවේ A ශ්‍රේණියේ ආපනශාලාවක් සඳහා කළමනාකරු සුපවේදීන්, ස්ටුවර්ඩ්ස්, මුදල් අයකැමි, බා මන් සහ මුලුතැන්ගෙයි සහයකයන් අව්‍ශ්‍යයයි."මචන් රැල්ල" ද සායිසා ආර්යා මාවත, මොරටුව 077-7327019- cprasanga@gmil.com
019146
K ඇති K හෝටලය සඳහා ඇබෑර්තු. පුහුණු නුපුහුණු කෝකිවරුන් අවශ්‍යයි. විමසන්න. 074-0903901, 011-2296666.
018884
උද්‍යානකරු / ගෘහ සහායක - රාජගිරිය, මාදින්නාගොඩ නිවසක වතුවැඩ හා නිවසේ අනෙකුත් වැඩ සඳහා පිරිමි සහයකයකු කඩිනමින් අවශ්‍යයි. සතියට දින 6 සේවය කළ යුතුය. රාජගිරියේ වාසය කරන අයකු විය යුතුය. වැටුප රු. 35,000/- + දීමනා. ඉක්මනින් අමතන්න. 0712-773543.
018958
කඳාන නගරයට ආසන්න ගොවිපොලකට ගොවිතැන් කටයුතු දන්නා ජෝඩුවක් අවශ්‍යයි. 071-4089916. 077-6054638.
018872
කොළඹ, නාවල, සතියකට සැරයක් ගෙවතු නඩත්තුව, 072-1839484 ට නම, වයස, පදිංචි ප්‍රදේශය WhatsApp / SMS කරන්න.
018962
ගාල්ල තේ, රබර්, කුරුඳු වගා කර ඇති වත්තේ නැවතී සේවය කිරීමට දෙමළ භාෂාව කතා කළ හැකි අයෙක් (විශ්‍රාමික විශේෂයි) අවශ්‍යයි. 0714808719
018680
ඇබෑර්තු -මේසන්වරු/වඩුබාස්වරු
කොන්ත්‍රාත් මේසන් බාස්වරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
014548
පන්නිපිටියේ පිහිටි ගෟහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයක සේවය සඳහා වැටුප් හෝ කොන්ත්‍රාත් පදනම මත වැඩ කිරීමට දක්ෂ වඩු කාර්මික ශිල්පීන් අවශ්‍යයි. නවාතැන් සහ දිවා ආහාරය සැපයිය හැක. 075-0727247.
018298
පළපුරුදු වඩු බාස්වරුන් සහ වෝටර් බේස් පේන්ට් බාස්වරුන් අවශ්‍යයි. කොළඹ, කඳාන. 077-6579262, 011-2230020.
018873
පොටි සහ වෝටර් බේස් එකට කළහැකි බාස්වරුන් ෆිනිෂින් බාස්වරු, වඩුබාස්වරු අවශ්‍යයි. 0777-311468, 071-8475041.
015696
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු - ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් සඳහා OIC / JSO වහාම අවශ්‍යයි. ක්ෂේත්‍රයේ ඉහළම වැටුප්. 0755531815, 0773452776.
013979
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු - ගල්කිස්ස, රත්මලාන, රාජගිරිය, ඇතුල් කෝට්ටේ, පිටකෝට්ටේ, නාවල, යුනියන් පෙදෙස, කැලණිය, පානදුර, මතුගම, වාද්දුව, කොල්ලුපිටිය, ඉංගිරිය, බත්තරමුල්ල, නුගේගොඩ හා කොළඹ අවට. CSO / OIC / SSO / JSO / LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 / 0773404222 / 0773405991 / 0773452776 / 0112739837.
013980
ආරක්ෂක නිලධාරී / OIC අපාර්ට්මන්ට් රාජකාරී වැටුප් රු. 47,000/- වැඩියෙන්. වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, බම්බලපිටිය, කිරුලපන, පැපිලියාන, බොරලැස්ගමුව. 0772205009, 0112669199, 0764995953.
018718
ආරක්ෂක සේවා ඇබෑර් තු - සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ තාවකාලික පදනම මත ආරක්ෂක නිලධාරීන් බඳවාගනු ලැබේ. සේවා මුර අවසන් වූ වහාම මුදලින් වැටුප ගෙවනු ලැබේ. ආහාර නවාතැන් නොමිලේ. විමසීම් 0755331815, 0773404222/ 0773405991/ 0773452776/ 0112739837
018888
ආරක්‍ෂක නිලධාරි - තිඹිරිගස්යාය ආහාර නවාතැන් නොමිලේ රු. 1,200/- පෙ.ව. 8.00 - රාත්‍රී 22.00. අවුරුදු 60 උපරිම අමතන්න. 074-3307758, 072-5994998.
016946
ඔබ රැකියා විරහිතයෙක්ද, නැතහොත් මාසික වැටුප වියමට මදිද? ජාත්‍යන්තර ආයතනයක් සමග සම්බන්ධවී දිනපතාම රාත්‍රී 8.00 - 9.00 ත් අතර විනාඩි 3 ක් වැය කර දිනපතා ආදායමක් උපයාගන්න. ස්මාර්ට් දුරකථනය ප්‍රමාණවත්වේ. රාජ්‍ය විශ්‍රාමික නිලධාරියෙකුගේ මඟපෙන්වීමකි. 076-1694591, 0717-270539. වට්ස්ඇප් : 075-2919083.
019150
කතරගම රෙස්ට් එකක නැවතී වැඩ කිරීමට හැකි පිරිමි අයෙකු අමතන්න. 0772307609
018965
කැලණිය කිරිබත්ගොඩ අවටින් පැය 24 සේවය සඳහා මුරකරුවකු අවශ්‍යයි. (මාසයට දින 15 යි. වයස් සීමාව අවුරුදු 60) අමතන්න. 077-7774454.
017040
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාත්‍යන්තර මූල්‍ය සමාගමකට මූල්‍ය සේවා උපදේශකවරු, කණ්ඩායම් කළමනාකරුවන් (අ.පො.ස. සාපෙළ / උ.පෙළ) පූර්ණ හා අර්ධ කාලීනව බඳවා ගැනේ. (අවු. 25 - 55 අතර) 077-3283988.
017534
ගිණුම් ලිපිකරු, ගබඩාකරු, වෙළඳ සහායක ඇමතුම් මධ්‍යස්ථාන දුරකථන ක්‍රියාකරු, දත්ත යෙදවුම් ක්‍රියාකරුවන් අවශ්‍යයි. වැටුප රු. 25,000 - 45,000. පාසල් හැරගිය අයටද අයදුම් කළ හැක. 071-2128072.
018935
නිවාඩු නිකේතනයකට කෙයාටේකවරුන් කෑම සෑදීම සහ ගාර්ඩන් වැඩ දන්නා, සතියේ දිනවල පැමිණෙන්න. ධම්මික මෝටර්ස් රෝහල් හන්දිය කළුබෝවිල. 0777190907.
018911
යතුරුපැදි ධාවනය කළ හැකි සුපවයිසර්වරයෙක් කැලණියේ පිහිටි මෝටර් රථ අමතර කොටස්. අලෙවි ආයතනයකට අවශ්‍යයි. (කැලණිය අවටින් විශේෂයි) 0714596300, 0750114300.
018908
යෝග්‍යතා සහතික නිකුත් කිරීමට සුදුසු පරීක්‍ෂකයකු ජා-ඇල ගරාජයකට අවශ්‍යයි. 077-3500108, 011-2237271.
019286
රත්මලාන අවු. 35 - 50 ත් අතර දක්ෂ බාබර් කෙනෙකු අවශ්‍යයි. 0722178233, 0112732215
018936
රැකියා ඇබෑර් තු - ගබඩා සුපරීක්ෂක වයස අවුරුදු 40 අඩු විය යුතුය. පළපුරුද්දක් අවශ්‍ය නොවේ. (පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි) ඔබගේ අයදුම්පත දුරකථන අංකය සහිතව දින 10 ක් ඇතුළත පහත ලිපිනයට හෝ ඊමේල් ලිපිනයට යොමු කරන්න. තනතුර ලියුම් කවරයේ වම්පස ඉහළින් හෝ ඊමේල් නම් විෂයට යොදන්න. කළමනාකරු - මානව සම්පත්, එක්ස්පෝටීස් සිලෝන් පුද්ගලික සමාගම, නො. 245/50, අවිස්සාවේල්ල පාර. වැල්ලම්පිටිය. ඊමේල් - wathsala@expoteas.com දුරකථන - +94(11)4409700 (වත්සලා)
018968
වත්තල ඇලකන්ද හැදල කොළඹ පුද්ගලික ආයතන සඳහා ආරක්‍ෂක නිලධාරීන් වත්තල අවටින් අවශ්‍යයි. 077-4374445, 072-5857974.
019167
වසර 02 ක කොන්ත්‍රාත් පදනම මත නුපුහුණු සේවිකාවන් (රූපලාවණ්‍ය) බඳවා ගැනේ. නො. 6, කිරිමණ්ඩල මාවත, නාවල, විමසීම්. 0760878776
018593
හොස්ටල් මේට්‍රන්වරියන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
016158
0718653781 ආරක්ෂක ඇබෑර්තු තොටලඟ, කටුනායක, මීගමුව, යුනියන් පෙදෙස කොළඹ, කටුකුරුන්ද, රණාල, බත්තරමුල්ල, මාලබේ, කලුඅග්ගල, ඇඹුල්ගම, අඟුලාන, මොරටුව, නුවරඑළිය, කෑගල්ල, මාතර බණ්ඩාරගම, හොරණ ගෝනපොල, කොළඹ 071-8653780 වත්තල - 0718653779, හොරණ - 071-8379981, දෙහිවල - 0702513418, කළුතර - 070-4545051, රාජගිරිය - 071-2125238 මොරටුව - 070-6991637 කාර්යාලය - 071-8653778, 070-4040899, 076-8171053, 070-6655331
018926
රැකිරක්ෂා උවමනායි
දුමින් මතින් තොරයි. බරවාහන රියදුරු බලපත්‍රයක් (වසර 15 ක්) මේසන්, ටයිල්, පේන්ට් වැඩ දැනුමැතියි. (වැඩිහිටි නිවාස සේවාවද පළපුරුදුයි) සුදුසු රැකියාවක් සොයයි. 0777216212, 0714831112
018990
පාදුක්කේ පදිංචි අවු. 56 ක් වන මා දුමින් මතින් තොරය. ආයතනයක හෝ නිවසක රියදුරු රැකියාවක් සොයමි. නැවතීමට හැක. අවු. 30 ක පළපුරුද්දක් ඇත. 0777046253
018664