
018353
තෝමස් සහ පුත්‍රයෝ, කඩවත - රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට වෙහෙසක් දරන අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර, දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත් වැඩියාවන්, අමතර කොටස්, සේවාවන්. 0777-079250 / WhatsApp : 0777319250 / 0112972608 / 0115737777
019082
W තෝමස් සහ පුත්‍රයෝ - ගිනිඅවි, රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්, දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,500/-. චීන තුවක්කු වේගය 500, දුර 50m රු. 36,000/-. අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 011-4361961, 011-5737777, WhatsApp : 0777-319250, 072-7319250.
019078
ගෘහ භාණ්ඩ විකිණීම
ආර්පිකෝ මෙට්ටය සහිත යකඩ අකුලන ඇඳන් 125 ක් එකක් රුපියල් 5,000/- බැගින් විකිණීමට ඇත. සියලු විස්තර - 071-4558124 උදේ 8.00 - 4.00 අතර විමසන්න. මැලිබන් බිස්කට් ආයතනය 389, ගාලු පාර, රත්මලාන.
018932
අමතර ඉගැන්වීම් (ටියුෂන්
අ.උපෙ රසායන විද්‍යාව පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකුගෙන් විභාගයේදී ලකුණු 80 - 95 මට්ටමක අනිවාර්ය පුහුණුවක්. තනිව / කණ්ඩායම්. 070-5070100.
012503
ඉංග්‍රීසි කථාව, කියවීම, ලිවීම භාවනා ක්‍රමයකින් ව්‍යක්ත කථාව ඇති කිරීම විශිෂ්ඨ අතීත ප්‍රතිඵලලත් නොවරදින වෙන කිසිතැනක නැති ක්‍රමයක්. පාලිත ජයසිංහ, BA, LLB, English, Teachers Certificate, 0771671136, 0710104703.
014667
ඉංග්‍රීසි Spoken 0778717413 සුපිරි බලය ස්වභාවිකව, චතුරව, එකදිගට Maximize Confidence / Fluency. IELST, O/L, A/L නියත A.
016652
ඉංග්‍රීසි Spoken මාසික/ මාස 2 දින 8 පැය 12 සුපිරි, චතුරංග / ක්‍රමය රු. 15,000/ 3,000 පැය 20 රු. 20,000/ 2000. 0719479217
013756
ගණිතය 2022 / 2023 O/L,10, 09 ඉලක්ක ප්‍රශ්නපත්‍ර පංති. කොළඹ අවට A. S. බස්නායක . 077-8939888.
018556
රසායන විද්‍යාව - උ/පෙළ - දේශීය / ලන්ඩන්, පුනරීක්‍ෂණ ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කිරීම - කොළඹ ජාතික පාසලක ගුරුවරයෙකු විසිනි. නිවසට පැමිණේ. "ඩයස්". 071-2127163.
017368
ලන්ඩන් O/L, A/L Edexcel ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඉගැන්වීම පළපුරුදු ගුරුවරියකගෙන් නිවසට පැමිණේ. 0777-248819.
018858
IELTS / Spoken English PTE Academic / UK VI Australia Qualified Well - Experienced Lady Teacher Best Results Guranteed. 071-6656325, 070-3885435, 076-8632275.
019155
පොත් සහ සගරා
අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ සිතියම්, යාත්‍රා පැදවීමේ සටහන් පැරණි සමරු, පෝස්ටර් හා වෙනත් සමරු ප්‍රකාශන නිවසටම පැමිණිය හැක. අමතන්න. 077-7745600.
008930
විවිධ දේ විකිණීම
ඉතාලියෙන් ආනයනය කළ භාවිතා කළ නොකළ භාණ්ඩ රැසක් විකිණීමට ඇත. අමතන්න. 0112796573, 0742603500.
018903
බල්බ් වැල් සාදන්නන් සඳහා ප්ලාස්ටික් බල්බ් කවර තොග මිලට. 070-3711211.
018953
හොඳ තත්වයේ ඇති Barco-dp 2k-15c (2k Projector) යන්ත්‍රයක් විකිණීමට ඇත. විමසීම්. 077-7798820.
018917
cube-E- Cinema (HV 3L 0.65 1080P Dual 330W Ray Luxon Projector) යන්ත්‍රයක් විකිණීමට ඇත. විමසීම් 078-8425672.
018919
සුනඛාදි සතුන් විකිණීම
කොතලාවල ගැහැණු චොකලට් දුඹුරු පැහැති සුනඛ පැටවකු විකිණීමට පිරිමි සතා සෟජුවම අනයනය කරනලද අතර ගැහැනු සතාගේ එක් පර්ශ්වයක් ආනයනය කරන ලද සතකුගෙන් පැවතේ. KASL ලියාපදිංචියි. දුරකථනය 074-2134811.
019156
මුද්දර සහ කාසි
අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ මුල්දින කවර, විශේෂ කවර හා අවලංගු කිරීම්, ෆෝල්ඩර් හා කුඩා පොත්, මුල් පියාසර කවර, නැව්, බෝට්ටු මුල් Port of Call කවර, එකතු කිරීම් නිවසටම පැමිණිය හැක. අමතන්න. 0777-745600.
008942
ඉදුම් හිටුම් තිබේ
අලුතින් නිමවන ලද සියලුම නවීන පහසුකම් සහිත උඩුමහලේ කාමර, කාර් යාල සේවිකාවන් සඳහා නවාතැන්ප. පහසුකම් ලෙස ප්‍රධාන පාරට, මාලබේ හන්දියට විනාඩි 3. 0770669484
018665
බම්බලපිටියේ කාර්යාලීය සේවිකාවකට නවාතැන් පහසුකම් ඇත. විමසන්න. 076-8095392.
018895
ඉදුම් හිටුම් උවමනායි
වැදගත් නිවසක විශ්වවිද්‍යාල සිසුන්ට කාමර ඇත. 15,000/- මසකට මාස 3 ක අත්තිකාරම්. 011-2731127 දෙහිවල.
017652