නිවස හා ඉඩම් | සිළුමිණ

නිවස හා ඉඩම්

වතුපිටි සේවා

දඹදෙණිය මූලික රෝහලට 1.5km ක් නුදුරින් පර්. 133 ක බිම් කොටසක් විකිණීමට තිබේ. 077-3370558,​ 077-1844509.
018882

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

රට අළු විකිණීමට තිබේ. (10,​000 පමණ) (Dehiwala) ඇමතුම්. 077-3114948.
018894

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කටුබැද්ද,​ මොරටුව ලක්ෂපතිය පාරේ පර්. 11 ක ඉඩමක් විකිණීමට. පර්චස් 1 ලක්ෂ 16. 0712350596,​ 0788089080
018899

කළුබෝවිල රෝහල ළඟ පර්චස් 07 දෙමහල් නිවස විදේශගතවීමට පෙර විකිණීමට ඇත. අලුත්වැඩියා කිරීමට ඇත. (C. O. L නොමැත). 076-2881866.
018474

කිරිබත්ගොඩ බියගම ඩිමෝ හංදිය දික්වල පාරේ 700m නුදුරින් කොස්ලන්ද අතුරු මාර්ගයේ ඉඩම හා 186B දෙමහල් නිවස විකිණීමට. 071-3590004.
018930

කොට්ටාව රුක්මල්ගම හන්දියට 100m වැවට ආසන්නව බිම් මහල 60% නිමකළ නිවස සමග 12.5P ඉඩම විකිණීමට. ලක්‍ෂ 150. 076-2689400.
018498

කොට්ටාව,​ රුක්මල්ගම,​ පාසැල් මාවත තට්ටු දෙක,​ කාමර 4 අංගසම්පූර්ණ නව නිවස ලක්ෂ 270. 077-3011107,​ 071-8485144.
015556

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 0703777888.
017392

කොළඹ 03 - අලුත්ම නිවස - බිම්මහල + මහල් 03,​ පර්චස් 03 ඉඩම,​ ගාලු පාරට,​ ලිබර්ටි ප්ලාසා,​ සියලුම ප්‍රධාන පාසල්,​ රෝහල්,​ කලම්බු සිටි සෙන්ටර් සඳහා ඇවිදින දුර,​ විසිත්ත,​ කෑම කාමර,​ පැන්ට්‍රිය,​ යාබද නාන කාමර සහිත නිදන කාමර 05,​ ගරාජය සහ සියලු පහසුකම්,​ ඉතා පහසු ස්ථානය,​ ව්‍යාපාරයකට වුවද සුදුසුය. පරීක්‍ෂා කිරීම සඳහා කාලවේලා වෙන්කර ගන්න. කරුණාකර අමතන්න. 077-9546446,​ 077-7747648.
017297

ගොඩගම හයිලෙවල් පාර පේනදුරින් පර්. 10 හෝ 15 විකිණීමට අඩි 8 පාර පර්. 1 රු. 350,​000/​=. 0777422131
018659

දෙහිවල සරණංකර පාරේ පර්චස් 4ක තට්ටු 4ක නිවස විකිණීමට. 077-227373.
018892

නාරාහේන්පිට C/​12,​ අඹගහවත්ත කොළඹ 05 පර්. 3 1/​2 කාමර 3,​ සාලයයි. පාර් කින් බදු ඔප්පුව ප්‍රධාන පාරට ආසන්නව. සෑම පහසුකමක්ම සහිතව නිවසක් විකිණීමට ඇත. ලක්ෂ 75 (සඳුදා 9 - 12 දක්වා බලන්න පුළුවන්) No Brokers 0740951714
018896

නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත ඉතා අගනා පර්චස් 20 ඉතා අඩුවට විකිණීමට. 077-3011107.
015559

නො: 91/​16C,​ Midland Avenue off Watarapola Road,​ Mt. Lavinia උඩුමහල් නිවසක් විකිණීමට ඇත. වායු සමීකරණය කරනලද කාමර 4යි. වෙන් වෙන්වූ නාන කාමර 2යි. නාන කාමරයක්,​ සමග කම්කරු කාමරයක් විසාල විසිත්ත කාමරයක් හා Balcony,​ විසාල මුළුතැන්ගෙයක් හා වාහන නැවතුම්පළකින්ද සමන්විතයි. Contacts : 077-7636349
017177

පදිංචියට අගනා ඉඩමක්. පිළියන්දල බටකැත්තර පන්සල ඉදිරිපිට අලුත් ගැඩබුවාන පාර,​ 1වන පටුමග,​ පර්චස් 12.4 වහාම විකිණීමට. පිරිසිදු ඔප්පු. දුරකථන 0771758295.
018865

පාදුක්ක - මීපේ සුන්දර පරිසරයක පර්. 20 ක පිහිටි දෙමහල් නිවාස 2 ක් වෙන වෙනම විකිණීමට ඇත. පර්. 10 ක් සමග දෙමහල් නිවස ලක්ෂ 50 යි. වැඩිම ඉල්ලුමට. ටෙලිෆෝන් 0775573300
018599

පිටකෝට්ටේ බැද්දේගාන පර්චස් 24.5 නිවසක් සහිත ඉඩමක් විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයයි. 033-2287111,​071-5278005.
019230

පිළියන්දල දේවානන්ද මාවතේ නිදන කාමර 4 ක සියලු පහසුකම් සහිත නිවස සමග ප. 33 පර්චසය මිලියන 2.6 ප්‍රධාන මාර්ගයට මුහුණලා ගබඩා හෝ වෙනත් ව්‍යාපාරයකටද සුදුසුයි. වාහන නැවතීමට විශාල ඉඩක්. නගරයට මී. 700. 071-8179002 /​ 071-8031353 /​ 071-2377803.
018386

පිළියන්දල,​ මාවිත්තර පර්. 10 ව. අඩි 3200 AC සහිත සුඛෝපභෝගී දෙමහල් නිවසක් (ඉදිකර වසර 4) නවීන ගෘහ භාණ්ඩ සමග විකිණීමට. කාමර 4,​ නාන කාමර 3,​ (Hot Water) වටතාප්ප,​ රෝලර් ගේට්ටුව,​ අඩි 20 පාර,​ 341 පාරට 600 m,​ කොට්ටාව 255 පාරට 600m පිළියන්දලට 1km,​ කොට්ටාවට 4km,​ මහරගමට 5km,​ අයිතිකරු විදේශගතවන බැවින් විකිණීමට. මිලියන 49. 076-6962591.
019169

බත්තරමුල්ල,​ පැලවත්ත,​ අකුරේගොඩ පාරට (අධිවේගී පිවිසුමට වාහන යන පාර) මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට අගනා පර්. 24 ඉඩම විකිණීමට. 0714290392
018660

මාලබේ අතුරුගිරිය ප්‍රධාන පාරට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට මුහුණලා අගනා පර්. 7 බිම් කොටස් විකිණීමට (එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීමක්) 0714290392
018663

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව මාස 18 ක් දක්වා පොළි රහිතව ගෙවීම්. පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 0717999222.
017391

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් මාස 18 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ ක්‍රම සමගින්. එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්. අමතන්න. 0717999222.
017390

මාලබේ SLIT ආසන්නයේ වැලිවිට පාරේ මනරම් වෙල්යායකට මුහුණලා ඇති පර්චස් 16.5 ක ඉඩම ඉක්මණින් විකිණේ. දු.ක. 0765551192,​ 0779601192.
019124

මාලබේ Softlogic Showroom අසල ඇති අංගසම්පූර්ණ තනි මහල් නිවස විදේශගත වන බැවින් ඉක්මණින් විකිණීමට. 0766154667.
018864

මාලඹේ පිට්ටුගල හන්දියෙන් කහන්තොට පාරේ පර්. 20 ඉඩම විකිණීමට (බ්‍රෝකර් වරු අවශ්‍ය නැත) 0773973932
018232

මීගොඩ පුවක්වත්ත පාර ලිහිනියා ගාඩ්න්ස්හි පර්. 12.25 ඉඩම සහ නිවස විකිණීමට ඇත. 077-9966128,​ 0112-085715.
018886

මීපේ,​ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය (රු. 200,​000.00 සිට) මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% සුවිශේෂ පොළී අනුපාතයට පහසු ගෙවීමේ ක්‍රම සමගින්. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අදම අමත්නන. 0717777888.
017382

මොරටුව,​ ඉඩම ගාලුපාරට විනාඩි 03 පර්චස් 12. ඉඩම සමග කාමර පහක නව නිවස හදිසි මුදල් අවශ්‍යතාවයකට ඉක්මණින් විකිණේ. 0769636418,​ 0768002676
018667

මෝදර,​ කොළඹ 15,​ ජෝෂප් ඩයස් මාවතේ නිවසක් විකිණීමට ඇත. Whatsapp No +64272993376,​ 076-2616795.
019185

රාජගිරිය කලපලුවාව පර් 13.8 ඉඩම අඩි 40 පාරට මුහුණලා දෙමහල් නිවස ව්‍යාපාරස්ථාන 2යි,​ කාමර 6යි,​ විකිණීමට තිබේ. 076-9210014.
018941

හංවැල්ල කළුඅග්ගල ප්‍රධාන පාරට 800 m ක් නුදුරින් පර්. 12 සහිත නිමවෙමින් පවතින නිවසක් මුදල් හදිස්සියක් මත ලක්ෂ 58 කට විකිණීමට ඇත. දුර. 0743536702
018539

හෝකන්දර ශාන්ත කැතරින් පාර්ක්හි 11.5P ඉඩම විකිණීමට ඇත. අතුරුගිරිය,​ මාලබේ ප්‍රධාන පාරට 1.5 km අතුරුගිරිය අධිවේගයට 2km හෝකන්දර හන්දියට 1km අමතන්න. 0771075762.
018915

129 මොරගහහේන පාර පර්චස් 10,​ සැලැබ්,​ ජල,​ විදුලි දුරකථන ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0711-530360.
019141

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය 97,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
017381

ඉබ්බාගමුව,​ බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 167,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 071-0999222.
017402

කඩවත,​ කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න්,​ අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
017376

කඩවත,​ ගෝනහේන,​ බංගලාවත්ත පාර පර්. 8 හෝ පර්. 10 කැබලි 2 ක් නේවාසික පරිසරයක පිහිටි ඉඩම පර්. 550/​= මිල කතා කළ හැක. නුවර පාරට 1.6km අධිවේගී පිවිසුමට 2 km. 0750105451
018726

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 යි. බිම් කොටසම ලක්ෂ 24 සිට. වටිනාකමින් 40% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව ගෙවන්න. අමතන්න. 0710888777.
017393

කිරිබත්ගොඩ නගරයට ඉතා ආසන්නව ඊරියවැටියේ පර්චස් 06 ක ඉඩමක් විකිණීමට. අමතන්න. 0112-939172,​ 0711-299555.
018878

කිරිබත්ගොඩ නගරයෙන් පර්. 19.7 ක ඉඩමක් පර්චසයක් ලක්ෂ 8.25 බැගින් විකිණීමට. කැලණිය විශ්වවිද්‍යාලයට 700M /​ කිරිබත්ගොඩට 1.3 KM. 0760848944.
018909

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,​500 සිට. 070-3111333.
017399

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්සය රු. 196,​000/​- සිට. 0703111555.
017387

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට මුහුණලා දංකොටුව සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 179,​500/​- සිට. නල ජලය,​ විදුලිය සමග. 0703222888.
017383

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් 295,​000/​- සිට. අමතන්න. 0710333111.
017386

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපල පේනමානයේ. පර්චසය රු. 265,​000/​- සිට. 0703111666.
017380

ගණේමුල්ල කලුවල පාරේ "රත්නවාස" යන ස්ථානයේ (පල්ලිය ඉදිරිපිට) පර්. 7 ක ඉඩමක් විකිණීමට තිබේ. පර්චස් 1 ලක්ෂ 7. දුරකථන අංක 0714642318,​ 0716243472
017982

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්. ගුවන්තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
017388

ගම්පහ,​ නුවර පාර මිරිස්වත්ත සිට වතුරුගම පාරේ 2km යි. පර්. 38 ඉඩමේ පිහිටි දෙමහල් නිවස විකිණීමට. 077-5550705,​ 076-8387613.
019289

ගම්පහ,​ යක්කල,​ ඉසුරු උයනෙන් පර්චස් 12.5 ක් යක්කල හන්දියට 1 1/​ 2km දුරින්. පොල්ගස් 6. 0777971341,​ 0717599012
019086

නිට්ටඹුව පස්යාල අතර නුවර පාරට හරියටම කිලෝමීටරයක් දුරින් කන්දෙගෙදර නමින් පරසිදු ඉඩමේ පාර කෙළවර කන්දඋඩ වෙළට මායිම්ව නිහඬ,​ ලස්සන,​ ආරක්ෂාකාරී සුන්දර පරිසරයේ ඉතා පිරිසිදු බෙදුම් නඩු ඔප්පු සහිත පර්. 41 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. මුදල් ඇති කෙනෙකුට අත නොහැරිය හැකි ඉඩම. 077-1671136,​ 071-0104703.
016118

මිනුවන්ගොඩ - උග්ගල්බොඩ පන්සල අසල පර්. 40 ක බිම් කැබැල්ලක්. නිවසක් හෝ ගබඩාවක් සෑදීමට වඩා සුදුසුය. පර්චසය රු. ලක්ෂයයි. ප්‍රථම ගෙවීම ලක්ෂ 10 යි. අවු. 3 ක් ඇතුළත පොලී රහිතව ගෙවන්න. ටෙලිෆෝන්. 0775573300.
018595

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
017385

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0702333111.
017374

මීරිගම පාරේ කංඩලම හන්දියේ සිට km 1.5 දුරින් වින්ස්ටන් පාර්ක් වෙන්දේසි ඉඩමේ කැබලි අංක 18 පර්චස් 15 ක ඉඩම විකිණීමට තිබේ. පර්චසයක් 195000/​-. විමසීම් : 0777-420790,​ 071-5340341.
018929

වේයන්ගොඩ,​ මාරපොල ප. 15 ඉඩම් කොටස් විකිණීමට. ලක්ෂ 22. පර්චස් 32 පිහිටි කාමර 04 නිවස ලක්ෂ 98. 0762229945.
018719

ගේදොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව - ගෝනපල,​ වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස්,​ නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින්. මාස 18 ක් දක්වා පොළී රහිතව ගෙවීම්,​ පහසු ගෙවීමේ ක්‍රම,​ බැංකු ණය පහසුකම් සහිතව. අමතන්න. 071-7999222.
017401

කළුතර - බස් මාර්ගයට යාබදව ඕනෑම ව්‍යාපෘතියකට සුදුසු පරිසරය,​ පර්චස් 400 කට වැඩි අගනා ඉඩම විකිණීමට. අමතන්න - අයිතිකරු. 0787727927.
019157

පානදුර හොරණ පාරේ 2km දුරින් පිහිටි පර්චස් 7 1/​2,​ පර්. 05 ඉඩම් පර්චසය ලක්ෂ 06,​ සියලු පහසුකම් ඇත. 071-8322577.
019111

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්,​ සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට,​ මාස 18 ක් දක්වා පොළී රහිත වාරික හෝ 15.5% පොළී අනුපාතයේ සිට පහසු ගෙවීමේ ක්‍රම,​ හෝම්ලෑන්ඩ්ස් වෙතින්. අදම අමතන්න. 071-1375375.
017398

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නල ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 155,​000 සිට මාස 18 න් පොලී රහිතව ගෙවන්න. අමතන්න. 0717999222.
017394

හොරණ මීපේ 315 බස් පාරට මුහුණලා මොරගහහේන නගරයට කි. මී. 1 පර්. 11 විකිණීමට. වාහන හුවමාරුවටද සැලකේ. 0773055024
018673

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල දම්බොක්කේ වටිනා ඉඩමක් සහ නිවසක් විකිණීමට. ඉතා වටිනා කුරුණෑගල කොළඹ ප්‍රධාන පාරට මුහුණලා බෝයගනේ අධිවේගී මාර්ගයට විනාඩි 5 යි. කුරුණෑගල නගරයට සැතපුම් 4 යි. විශාල නිවස කාමර 5 ක් සහිත පර්චස් 50 ක ඉඩම වහාම විකිණේ. අවශ්‍ය නම් තව පර්චස් 26 ක් දීමට හැක. පවුලේ සාමාජිකයන් සමග ජීවත්වීමට ඉතා සුදුසු සාමකාමී ආරක‍්ෂිත පරිසරයක. වැඩිම ඉල්ලුම්කරුට දෙනු ලැබේ. විමසීම් : 0777-291862,​ 071-8088784.
018184

කොළඹ,​ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
017372

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 84,​500/​- සිට. නළ ජලය සමග. (0703111555)
017370

ගේදොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය 210,​000/​-. අදම අමතන්න. 0711241241.
017371

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙණිය අඟුණාවල A5 මාර්ගයට මුහුණලා නිවසක් සහිත පර්චස් 150 ක ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු. සම්පූර්ණයෙන් මිලියන 85 යි. 0718672459
018947

පේරාදෙණිය,​ මුරුතලාව පාර. පිලපිටිය බස්නැවතුම්පල අසලම පාරට මුහුණලා පර්චස් 11 බැගින් බිම් කැබලි 02 විකිණීමට ඇත. පර්චසය 225/​-. බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැත. 0775-689755.
019116

සෙනරත්ගම 4 කණුව ගුවන් හමුදා නිවාඩු නිකේතනය අසලම අගනා පර්. 124 වානිජ්‍යය වටිනාකමක් ඇති තැනිතලා වටආවර්නය සහිත තෙකලා විදුලි,​ වාණිජ ජලසැපයුම සහිතවූ මුළු ඉඩම විකිණීමට ඇත. පර්. එකක වටිනාකම රු. ලක්ෂ හයයි. 600,​000/​- කටුගස්තොටට 2km මහනුවර 5km ඉතා හදිසි මුදල් අවශ්‍යතාවයට විකිණේ. දු.ක. /​ whatsapp - 071-4285750 බිම්සවිය සහ රජයේ අනෙකුත් සහතික ලබාගෙන ඇත. කොටසක තාවකාලිකව වාහන සේවාස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ.
018294

0777282147 මිලියන 20 සිට ඉහළට නිවාස 20-30 පමණ විකිණීමට ඇත. අනිවත්ත දොඩම්වල,​ වට්ටාරන්තැන්න,​ මාවිල්මඩ,​ අම්පිටිය,​ ලේවැල්ල (City Limits) ගොහාගොඩ,​ පොල්ගොල්ල,​ කුණ්ඩසාලේ,​ හාරගම,​ ගෙලිඔය,​ අකුරණ,​ වත්තේගම,​ පිළිමතලාව ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථාන සහ හිස් ඉඩම් කොටස් ද විකිණීමට ඇත. සියලු පහසුකම් ඇත. 0777-438169.
019298

0777-282147 මහනුවරින් නිවාස,​ හෝටල්,​ වතුපිටි,​ හිස් ඉඩම්,​ ව්‍යාපාරික ස්ථාන,​ මිලට ගැනීමටත් විකිණීමටත් 077-7438169,​ 077-5486262
013886

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය,​ විදුලිය සහිත බිම් කොටස් 30 ක්. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
017377

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 23. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
017389

ගේදොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

මාතලේ,​ මඩවලඋල්පත A9 මාර්ගයට මුහුණලා අගනා නේවාසික බිම් කොටස්,​ නළ ජලය,​ විදුලිය සමග පර්චසය රු. 155,​000/​- සිට. 071-9444666.
017400

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
017397

ගේදොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය

අනුරාධපුර මහනගර සභා සීමාවේ පර්. 43 ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට. සම්පූර්ණයෙන් හෝ කොටසක්. 070-6777569.
018913

ගේදොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
017378

මාවනැල්ල නගරයට නුදුරින් උස්සාපිටියෙන් පර්. 11 ක් සමග නිවසක් විකිණීමට. (පර්. 01 ක් 1,​95,​000/​-). 071-7908303,​ 071-0406243.
018391

මාවනැල්ල වඩුවාවල පාරේ පර්චස් 60 ක ඉඩම හා මහපාරට මායිම්ව නිදන කාමර 4 සහිත අංගසම්පූර්ණ නිවස විකිණීමට. වැඩිම ඉල්ලුම්කරුට. 076-3567128.
018389

ගේදොර ඉඩකඩම් විකිණීමට රතනපුර දිස්ත්‍රික්කය

කුරුවිට හික්ගස්හේන කුඹුරකට මායිම්ව කොළඹ පාරට මී. 75 යි. තැනිතලා හතරැස් පර්. 17 ප්‍රාදේශීය සභා අනුමතයි. පර්චසය ලක්ෂ 7 යි. 077-3604284.
018388

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්ගොඩ මීටියාගොඩ අක්කරයක කුරුඳු ඉඩමක් ඉක්මණින් විකිණීමට ඇත. දැන් කපන තත්වයේ කුරුඳු ඇති සරුසාර වගාවකි. 0777-661629,​ 070-4561629,​ 077-6829200.
018879

ගාල්ල - ඉමදූව අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. (නල ජලය හා විදුලිය සමගින්) 0711154154.
017384

ගාල්ල,​ බද්දේගම ප්‍රධාන මාර්ගයට සමීපයෙන් සන්දරවල හන්දියෙන් ඔබ නොසිතූ මිලකට බිම් කොටස් 02 ක්. 0711480480.
017373

බද්දේගම නගරයට නුදුරින් අධිවේගී පිවිසුමට ඉතා ආසන්නයෙන් සුන්දර වෙල්යායකට මුහුණලා යහලදූව වඳුරඹ පාරෙන් අගනා බිම් කොටස් 60 ක් පර්චසය රු. 160,​000/​- සිට. 0711480480.
017396

බිම් කොටසම ලක්ෂ 9 යි. අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට හා සුන්දර වෙල්යායකට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස්. සුවිශේෂ වට්ටම් සහ බැංකු ණය පහසුකම් සහිතයි. (0719111222)
017369

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව,​ ලැබීම නව රෝහලටත්,​ උසාවි සංකීර්ණයටත් ඉතා සමීපව සියලු පහසුකම් සමගින් අගනා බිම් කොටස් නළ ජලය සහ විදුලිය සමගින්. බැංකු ණය සහ පහසුගෙවීමේ ක්‍රම සහිතයි. 0711444999.
017375

දික්වැල්ල,​ බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට. පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 0711444999.
017379

මාතර කඹුරුගමුව "වික්ටොරියා පාර්ක්" යාබද අගනා බිම් කොටස් 4 විකිණීමට. 0773446329.
018902

ගේදොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් පර්චසය රු. 125,​000/​- සිට. නල ජලය හා විදුලිය සමගින් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0711444999.
017395

ගේදොර ඉඩකඩම් කුලියට/ බද්දට  කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය කඩුවෙල පාරේ 100m දුරින් පිහිටි කාමර 03ක් සහිත තනි නිවස කුලියට/​ බද්දට. මාසික කුලිය රු. 38,​000 (අත්තිකාරම් මාස 03) 071-4443247,​ 077-6507046.
019127

අතුරුගිරිය,​ ශාන්තාලෝකගම නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට දීමට ඇත. විමසන්න. 0718674496
018671

අයි ඩී එච් කොටිකාවත්ත පාරේ අලුතින් ඉදිකරන ලද දෙමහල් අංගසම්පූර්ණ කඩ කාමර තුනක් කුලියට දීමට ඇත. විමසීම් : 0777-290890.
019227

කඩුවෙල කොතලාවල නිදන කාමර 2 ක් හා නාන කාමරයක් සහිත තනි නිවස කුලියට දීමට තිබේ. විමසීම්. 077-3012591.
018876

කළුබෝවිල ව. අඩි 430 නිවස. වෛද්‍ය යුවලකට හෝ වෛද්‍ය සේවයේ නියුතු අයට යෝග්‍යයි. සම්පූර්ණයෙන් ටයිල් කල නිවස පැන්ට්‍රිය කාමරයක්,​ යාබද නාන කමර,​ ශාලාව හා වාහන නැවතුම සහිතයි. කුලිය මාසිකව රු. 40,​000/​= අමතන්න. 0776310866/​ 0112763209
017980

කැස්බෑව බණ්ඩාරගම පාරේ විජිතපුර දෙමහල් නිවසක පහත මාලය කුලියට දෙනු ලැබේ. නිදන කාමර දෙකයි,​ සාලය පැන්ට්‍රිය කුස්සිය වැසිකිළිය නාන කාමරය බාහිර ගබඩාව ගරාජය සහ ආරක්ෂිත ගේට්ටු. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න 0775770148
018470

ගල්කිස්ස උඩුමහල් නිවසක පළමු මහල සාලය,​ කෑම කන කාමරය,​ මුළුතැන්ගෙය,​ වැසිකිළිය ඉහළ මාලය - නිදන කාමර 2 යි. යාබද නාන කාමර,​ සඳළු තලය සමග. මාසික කුලිය රු. 40,​000/​-. මාස 6 ක අත්තිකාරම්. සාකච්ඡාකරගත හැක. මුස්ලිම් පවුලක් වඩාත් යෝග්‍යයි. 2716656 /​ 0714020552.
018383

දෙහිවල ඇලන් පටුමගේ කරගම්පිටියේ හන්දිය ආසන්නයේ නිදන කාමර 2 ක් වැසිකිළිය,​ මුළුතැන්ගෙය,​ සාලය සහිත උඩුමහල මාසිකව 35,​000/​= තැන්පතුව රු. 150,​000/​=. 0714011737
018928

බත්තරමුල්ල කොස්වත්ත පහත මහලක් කුලියට දීමට තිබේ. දෙදෙනෙකුට පමණයි. 0718332082,​ 0112791938.
018904

බත්තරමුල්ල සම්පූර් ණ ටයිල්ස් ඇතිරූ නිවස කාමර 2 සියලු පහසුකම් කුලිය 30,​000/​=. දුක 0714896960
018394

බත්තරමුල්ල,​ පැලවත්ත කාමර දෙකක් සහිත උඩුමහල් ඇනෙක්සිය. කාන්තාවන් හෝ යුවළක් සඳහා පමණයි. ටෙලි. 0779160285
018738

බොරලැස්ගමුව- කටුවාවල කාමර 03 තට්ටු දෙකේ තාප්පයෙන් වටවූ තනි නිවස සියලු පහසුකම් සමග. 077-3300696
018457

මාලබේ වැලිවිට SLIIT,​ Cince,​ Horizon කැම්පස් වලට ආසන්නයේ අලුතෙන්ම ඉදිකල නිවසේ එක් මහලක් වැදගත් පවුලකට කුලියට හෝ පිරිමි ළමයින්ට නේවාසිකාගාරයක් සඳහා (ව. අ. 2,​000 /​ කාමර 2,​ සාලය,​ පැන්ට්‍රිය,​ බාත්රූම්) බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0713023763 /​ 0766848584 /​ 0715347087.
018906

රත්මලාන ගාලුපාරට මීටර් 500 ක් දුරින් තෙලවල පාරේ නෙළුම්පුර පාර ඉදිරිපිට ජලවිදුලිය ඇති තනි කාමරයක් සාලයක් කුස්සියක් සහිත නිවසක් මසකට රු. 25,​000/​= ගණනේ බදු දීමට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් නැත. මාස 6ක තැන්පතුව අවශ්‍යයි. විමසීම් 076-6589147/​ 0112632292
018933

රත්මලාන - බදුදීමට පර්චස් 20 ඉඩමක පිහිටි අසම්බන්ධිත නිවස නිදන කාමර 5,​ නාන කාමර 3,​ ගරාජය. තවත් වාහන 2 කට නැවතුම් පහසුකම් ඉරිපස හා පිටුපස තෘණ මළු (Lawns) විමසීම් 0773779345
018674

රත්මලාන - නිසංසල වටපිටාවක යුවලකට සුදුසු ඇනෙක්සිය. ගෘහ භාණ්ඩ සහිතව /​ රහිතව. වාහන නැවැත්වීම ඇතුළු සියලු පහසුකම්. 077-0880217,​ 077-0772814.
019113

හෝමාගම දියගම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයට ඉතා ආසන්නව,​ නිසල පරිසරයක අළුත්ම නිවාස දෙකක්,​ සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද කාමර දෙකක්,​ බාත්රූම්,​ සාලය,​ කෑම කාමරය පැන්ට්‍රිය ඇතුළුව උඩු මහල රු. 45,​000/​-. බිම් මහල රු. 35,​000/​-. 077-2636114,​ 0740-326362.
019137

ගේදොර ඉඩකඩම් කුලියට /බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණියේ ගෝමස් මාවතේ උඩුමහලේ නිවසක් නිදන කාමර දෙකක් කුස්සිය පැන්ට්‍රිය නාන කාමරය,​ සාලය,​ ඉස්තෝප්පුව,​ බැල්කනි සහිත කුඩා ළමුන් නොමැති ස්ථිර සේවයේ නියුතු පවුලක් සඳහා මසකට රු. 38,​000/​-. මාස හයක අත්තිකාරම්. 077-5518443
019132

හැඳල කෙරවලපිටිය හන්දියට මීටර් 75 නුදුරින් කාමර 3 බැල්කනි 3 සහිත අංගසම්පූර්ණ සුරක්ෂිත අලුත්වැඩියා කළ උඩුමහල කුලියට. වාහන නැවතීමේ පහසුකම් සහිතයි. ලයිසියම් පාසලට 1.2 km මසකට කුලියට 42,​000/​- බ්‍රෝකර්වරු අනවශ්‍යයි. දුරකථන 0721006282,​ 0762269014.
018862

380,​ කිරිබත්ගොඩ,​ කඩුවෙල ප්‍රධාන මාර්ගයට මීටර 10 යි. ඔබවත්ත,​ කොළඹට මිනිත්තු 45 යි. කඩවතට විනාඩි 10 යි. කඩුවෙල අධිවේගී පිවිසුමට විනාඩි 10 යි. අලුතින් තැනූ කුඩා නිවස නිදන කාමර 1,​ පැන්ට්‍රිය,​ නාන කාමරය,​ සාලය,​ වාහන 2 ක් සඳහා නැවතුම. ගේට්ටුව සහිත මායිම් බැම්ම. අලංකාර ගෙවත්ත සමග සාමකාමී වැදගත් පරිසරයක පිහිටා ඇත. වැදගත් පවුලක් සඳහා රු. 22,​500/​-. මාස 8 ක අත්තිකාරම් තැන්පතුව. 0772542410.
019014

ගේදොර ඉඩකඩම් කුලියට/බද්දට මහනුවර දිස්ත්‍රික්කය
 

මහනුවර බලගොල්ල කෙන්ගල්ල නිදන කාමර 03 ක් සහිත පවුලකට යෝග්‍ය ආයෝජන මණ්ඩලයට පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රිඩාංගණයට ඇවිද යන දුරින් පිහිටි නේවාසික නිවාස කුලියට. කරුණාකර 081-2211699,​ 077-9624138 අමතන්න.
019276

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට  මඩකලපුව දිස්ත්‍රික්කය

මඩකලපුව ශික්ෂණ රෝහල ආසන්නයේ කාමර 03,​ අමුත්තන් සඳහා කාමර 01 ක් මුළුතැන්ගෙය,​ වැසිකිලිය වාහන නැවතුම සහිත නිවස කුලියට. විමසීම් : 0772276707.
019241

Comments