සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව සිද්ධාන්ත/​පුණරීක්ෂණ තනි හා කණ්ඩායම් පන්ති,​ ගම්පහ,​ කොළඹ අවට. ආදර්ශ පසුගිය ප්‍රශ්නපත්‍ර ලකුණු සමගින් සාකච්ඡාව දේශක මධුෂාන් ගනේගෙදර (සිංහල) Bsc,​Msc (R) 0774704833
007564

මුද්දර සහ කාසි

පැරණි හා අලුත් මුදල් නෝට්ටු,​ මුද්දර,​ කාසි,​ ටෝකන් පත්‍ර,​ පදක්කම්,​ දේශීය හා විදේශීය ගුවන් තැපැල් ලිපි ද්‍රව්‍ය මිලට ගැනීම /​ විකිණීම හා හුවමාරු කිරීම. (ආදර්ශ) ස්පෙසිමන් මුදල් නෝට්ටු සඳහා විශේෂ මිල ගණන් ගෙවනු ලැබේ. අමතන්න. 0777 997950.
010154

ඉදුම් හිටුම් තිබේ

කොළඹ 9 නිස්කලංක පරිසරයක පිහිටි අංගසම්පූර්ණ ටයිල් AC කරන ලද කාමර කුලියට දීමට ඇත. 0742638025.
010386

Comments