ව්‍යාපාරික | Page 2 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

නුවර - වටිනා තට්ටු 6 කින් සමන්විත වටිනා ගොඩනැගිල්ලක් විකිණීමට. (පර්චස් 20 යි) නුවර කුණ්ඩසාලේ පදිංචියට යෝග්‍ය පෙදෙසක වර්ග අඩි 18000 යි. අඩි 80 ක මුහුණත ප්‍රධාන පාරට මුහුණලා ඇත. පාරට සමාන්තරව පිහිටි තට්ටුවේ කඩ කාමර 06 යි. උඩු මහලේ කඩ කාමර 07 යි. වෙනමම ශාලා 2 යි. ශාලා 2 ක් හා ගබඩා සහිත භූගත තට්ටු වෙනමම. නේවාසික කාමර සහිත පෙදෙසකි. මාසික ආදායම ලක්ෂ 4 යි. (බැංකු ණය සමග) රුපියල් මිලියන 1200 - සියලු පහසුකම් ඇත. බ්‍රෝකරුවරු අනවශ්‍යයි. 0777114136,​ 0777114253.
007990

0777282147 මහනුවර සිට කඩුගන්නාව දක්වා,​ මහනුවර සිට දිගන නගරය දක්වා,​ මහනුවර සිට කුරුණෑගල මාර්ගය දක්වා,​ මහනුවර සිට මාතලේ මාර්ගය දක්වා කාපට් පාරට මුහුණලා විවිධ ව්‍යාපාරික ස්ථන සහ පාරෙන් ඇතුළට මීටර් 100,​ 200 සාමාන්‍ය හෝටල්/​ නිවාස/​ හිස් ඉඩම් මිලියන 20 සිට ඉහළට විකිණීමට ඇත. (බැංකු ණය ඇති,​ නැති) 0777438169
008008

ව්‍යාපාරික ස්ථාන කුලියට බද්දට

බොරැල්ල කොටා පාර වර්ග අඩි 6,​000 ව්‍යාපාරික ස්ථානයක් බදු දීමට වාහන 08 නවතා තැබීමට හැකිය. 074-2598862.
010512

Comments