
සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
පැලවත්ත - අකුරේගොඩ - නිදන කාමර දෙකක්, යාබද නාන කාමර, විසිත්ත කාමරය, කෑම කන කාමරය, පැන්ට්‍රිය, වෙනමම සේවක කාමර හා නාන කාමර, වෙන් කරන ලද ආවරණය කරන ලද වාහන නැවතුම සහිත සියලුම පහසුකම්වලට ඉතා ආසන්නව පිහිටි ආරක්ෂාව සහිත නිවස. අමතන්න. 071-4181433.
011093
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 695/- වාස්තු විද්‍යාව අනුකූලව නිවාස සැලසුම් ඇඳීම, සියලු ඉදිකිරීම් මුල සිට භාරගැනීම සහ ෆිනිෂින් වහල ගැසීම සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රැක්ෂන්ස්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185.
004952
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව - පිළියන්දල 296 බස් මාර්ගයේ ඇලපහල පාරේ ඉඩම් කැබලි 02 ක් විකිණීමට පර්චසය ලක්ෂ 08 කි. 0712423118.
010555
පදිංචිය සඳහා ඉතා අගනා පරිසරයක පිහිටි පර්චස් 7 ක් හෝ 8 ක් හදිස්සියේ විකිණේ. මාකුඹුර මායා මාවත, සියලු පහසුකම් සහිත ඉතා සීග්‍රයෙන් දියුණු වන පරිසරයෙනි. ප්‍රධාන බස් නැවතුම් පොළට හා අධිවේගී මාර්ගයට විනාඩි 5 ක දුර. ඉඩම අඩි 22 ප්‍රධාන පාරට මුහුණ පා ඇත. පර්චස් 1 ක මිල රු. 19,50,000/= පැමිණ විමසන්න. 0764695584, 0718830206
008279
මාලබේ විහාර මාවතේ 177 බස් පාරට මීටර් 700 ක් ද මාලබේ නගරයට විනාඩි 05 යි. කඩුවෙල නගරයට විනාඩි 05 යි. කොතලාවල හා කඩුවෙල ආධිවේගී පිවිසුම්වලට ඉතා නුදුරින් අගනා වටිනා පර්චස් 30 ක ඉඩම සම්පූර්ණ හෝ කොටස් කර විකිණීමට ඇත. විමසීම් 0773436324/ 0777479811 හෝ 0703373387
011097
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
කැලණිය බොල්ලෑගල නිවෙස් දෙකක් සහිත පර්චස් 22 ක වටිනා ඉඩමක් විකිණීමට. වටිනාකම රු. 15,000,000. අමතන්න. ලසන්ත. 0716825039.
010460
කිරිබත්ගොඩ හුණුපිටිය අලුත් පාරට මුහුණලා පර්චස් 14 ක් හා නිවස විකිණීමට තිබේ. කිරිබත්ගොඩට 1km. 0712-423118.
010585
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
0777438169 දොඩම්වල පර්. 17 නිවස, අරුප්පල පර්. 14 නිවස, නත්තරම්පොත පර්. 22 නිවස, කුණ්ඩසාලේ පර්. 24 නිවස, යක්ගහපිටිය පර්. 40 නිවස, කටුගස්තොට පර්. 17 නිවස, මෙම නිවාස මිලියන 15 ත් 25 ත් අතර, පර්. 10 - 30 හිස් ඉඩම් උඩරට සැදැල්ල ලේවැල්ල අමුණුගම පර්චස් 1 ක් ලක්ෂ 3 ත් 5 ත් අතර, හාරගම පාර, අක්කර 1 යි. මිලියන 10 යි. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. 0777282147
008000