නිවාස ඉඩම් | Page 2 | සිළුමිණ

නිවාස ඉඩම්

සුඛෝපභෝගි නිවසා / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

නාරාහේන්පිට යුද හමුදා රෝහල අසල තට්ටු නිවාස 03 මහල් නි/​කාමර 02 සාලය පැන්ට්‍රි නාන කාමර 02,​ ගෘහ විදුලි උපකරණ සමග කුලියට මාසිකව රු. 50,​000/​- අත්තිකාරම් මාස 04 වෛද්‍ය වෘත්තික /​ කුඩා පවුලකට. 071-8180485 /​ 076-7180485.
082138

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ 

ඔබගේ ඉඩමේ අප ලවා නිවසක් තනා ගන්න. කොන්ක්‍රීට් දැමීම වර්ග අඩිය 695/​= ෆිනිෂින් වහල ගැසීම සාධාරණ මිල ගණන් යටතේ සියලු ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. H.P. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට,​ 0725337562,​ 0756206185
079963

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඉතා අනර්ඝ ඉඩමක්. කොට්ටාව මාකුඹුර මංචි බිස්කට් ආයතනය අසල පර්චස් 7 ක ඉඩමක් විකිණීමට ඇත. ප්‍රධාන හයිලෙවල් සහ අධිවේගී මාර්ගයට විනාඩි 5 ක දුර. මාකුඹුර මායා මාවතේ පිහිටි ඉඩම ප්‍රධාන පාරට (අඩි 22) මුහුණලා ඇත. සියලු පහසුකම් සහිතයි. පිරිසිදු ඔප්පු. (පර්චස් එකක මිල ලක්ෂ 20 යි) 0764695584,​ 0718830206.
079210

කොළොන්නාව පර්. 14 තට්ටු තුනේ නිවස සහ තනි තට්ටු නිවසක් වහාම විකිණේ. DEEN. 076-3468119,​ 0715-805887.
082763

පර්චස් 6 ක නිවසක් කාමර 02 මිනි Pool,​ මුළුතැන්ගේ 02 අලුතෙන් සාදා නිමකර ඇත. විකිණීමට ඇත. හෝමාගම. කිරිවත්තුඩුව. T.P. 076-5264796,​ 077-6720635.
081721

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පන්නිපිටිය - මල්දෙනියවත්ත /​ රුක්මල්දෙනිය,​ වෛද්‍යවරයකුට අයත් නිසංසල පරිසරයක පිහිටි කාමර 3 කින් යුත් නිවස,​ A.C.2,​ සාලය,​ යාබද නාන කාමර 2,​ සේවක නාන කාමරය,​ ගරාජය,​ අමතර වාහන 4 කට ඉඩ,​ කොස්,​ පොල්,​ තැඹිලිගස් සහිත විශාල වත්ත ස්වයංක්‍රීය ගේට්ටුවක් සහිතව තාප්පයෙන් වටවී ඇත. මාසික කුලිය 50 දහසයි. මාස 3 ක අත්තිකාරම්. 0777-667667 අතරමැදියන් අනවශ්‍යයි.
081687

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය දිප්පිටිගොඩ පාරේ 388/​2 නිවස නිදන කාමර 2,​ වටතාප්ප,​ ගරාජය,​ සියලු පහසුකම් සහිත නිවස කුලියට. 0722997989,​ 0762087989.
081921

ගේ දොර ඉඩකඩම් උවමනායි

වත්තල,​ හුණුපිටිය,​ ඇලකන්ද ප්‍රදේශයේ ලක්ෂ 50 පමණ රථගාලක් සහිත නිවසක් අවශ්‍යයි. 0755541881.
079752

Comments