රැකීරක්ෂා | Page 2 | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

අගනුවර නිමි ඇඳුම් ගබඩාවක් භාරව නැවතී කටයුතු කිරීමට සියලුම දීමනා සමඟ මසකට රු. 45,​000/​- විමසීම් දුරකථන අංකය 077-3596178.
057185

ඇබෑර්තු - ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

අපගේ A,​ B,​ C මහරගම ඇගලුම් ආයතනයට සේවක සේවිකාවියන් අත්‍යවශයි. (වයස 18 - 40) (අමතර දීමනා නවාතැන් පහසුකම් නොමිලේ.) මූලික වැටුප රු. 36,​000/​= (0729214897)
058233

ඇබෑර්තු - ගෘහසේවය

නිවසේ නැවතී කෑම ඉවීමට පිරිසිදු කිරීමට කාන්තාවක් අවශ්‍යයි. තලවතුගොඩ.0710633771,​ 0112589500
058214

ඇබෑර්තු - විවිධ

කීර්තිමත් ඉදිකිරීම් සමාගමක සිවිල්, විදුලි, යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික යන ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති සඳහා ලියාපදිංචි වීම සඳහා උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍ය වේ. D & S R H Construction Company (Pvt) Ltd, විද්යුත් තැපෑල : dsrs.construction@gmail.com, Whats App : 0714724429 වැඩි විස්තර සඳහා සමාගම් වෙබ් අඩවිය බලන්න.
058205

දේපළ වෙළඳ ක්‍ෂේත්‍රයේ නියැලි ප්‍රමුඛතම ආයතනයක් වන කේ.ජී. සමූහ ව්‍යාපාර නඩත්තු අංශයට පළපුරුදු දක්ෂ කාර්මික ශිල්පීන් සඳහා ඇබෑර්තු ඇත. විදුලි කාර්මිකයින්,​ පයිප්ප වෑද්දුම්කරුවන්,​ මේසන් සහ අනෙකුත් අංශවල නඩන්තු කළ හැකි අය. වයස අවුරුදු 45 නොවැඩි විය යුතුය. අවම අවුරුදු 5 පළපුරුද්ද අවශ්‍යවේ. දැනුම සහ පළපුරුද්ද අනුව ඉහළ වැටුපක් සාකච්ඡා කර ගත හැක. ජීව දත්ත යොමු කරන්න. k​g​.​g​r​o​u​p​.​5​4​5​@​g​m​a​i​l​.​c​o​m​ හෝ 0112-421668,​ කාර්යාල වේලාවන්හිද සහ 0773508529 අමතන්න.
057173

රැකීරක්ෂා උවමනායි

වයස අවුරුදු 22 වන මා මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ N.V.Q. සහතික ලබා ඇත. කුමන හෝ ආයතනයක කාර්මික ක්ෂේත්‍රයේ හෝ වෙනත් සුදුසු රැකියාවක් අවංක විශ්වාසවන්ත මහතකු යටතේ පතමි. 077-6169235,​ 076-5203808.
057433

Comments