නිවාස සහ ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයි­වුඩ් සැට­ලිම සවි­කර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සිය­ලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය රු. 535/​- නිවාස සහ ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීම් මුල සිට භාර­ගැනේ. වර්ග අඩිය 3950/​- සාධා­රණ මිල ගණන් යටතේ වග­කීම් සහි­තව සිය­ලුම ඉදි­කි­රීම් කට­යුතු සිදු කෙරේ. ෆිනි­ෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම එම්. පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ග­ස්ඕ­විට. 072-5337562,​ 075-6206185.
047161

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ දිස්ත්‍රික්කයේ ගොත­ටුව බෝපැත්ත,​ පර්චස් 15 ඉඩ­මක් විකි­ණී­මට තිබේ. අඩි 10 පාරක් ඇත. පාරේ ජලය,​ විදු­ලිය,​ ටෙලි­ෆෝන් පහ­සු­කම් ඇත. විම­සීම් : සංජය. 078-3023457.
052732

කොළො­න්නාව,​ මීතො­ට­මුල්ල,​ 55 වත්ත නිව­සක් විකි­ණී­මට,​ පර්චස් 03,​ එක් මහල්,​ කාමර 04,​ නාන කාමර 02,​ ශාලා 2,​ සහ කුස්සිය දු.ක. 0775200500
053638

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
 
මොර­ටුව පෞද්ග­ලික කර්මාන්ත ශාලා­වක බර වාහන රිය­දුරු ඇබෑර්තු ඇත. නවා­තැන් පහ­සු­කම් ආහාර දීමනා හොඳ වැටුප් නැවතී වැඩ කළ හැකි සේව­ක­යන් පම­ණක් අය­දුම් කරන්න. දු.ක. 0770110676,​ 0770038669
053044

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
 
පාගොඩ,​ නුගේ­ගොඩ,​ කාමර 02,​ ටයිල් පොළව,​ කුඩා කාර් රථ­ය­කට රථ­ගාල,​ නවීන නාන කාම­රය,​ පැන්ට්‍රිය 163 බස් නැව­තු­මට හා කාගිල්ස් සුපිරි වෙළ­ඳ­සැ­ලට ඇවි­දින දුර. දුර­ක­ථ­නය. 0718248284.
051775

Comments