
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
මහින්ද මෝටර් ස්ටෝර්ස්. සුදුසුකම් : වයස අවුරුදු 18-30 අතර (පිරිමි), සා/පෙළ සහ උසස් පෙළ සමත්, සිංහල හා ඉංග්‍රීසි භාෂා පළපුරුද්දක් සහිත, විකුණුම් හා අලෙවිකරණය පිළිබඳ වසරක පළපුරුද්දක් සහිත, ස්වයං අභිප්‍රේරණයකින් යුතු විකිණීම කාර්යක්ෂම ලෙස හසුරුවා ගත හැකි, අභියෝගාත්මක පරිසරයක් යටතේ අවම අධීක්ෂණයකින් වැඩ කිරීමේ හැකියාවක් සහිත වැඩ කරන වේලාවන් - පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා, වැටුප සාකච්ඡා කරගත හැකිය. අංක 247, පංචිකාවත්ත පාර, කොළඹ 10 හෝ mahindamoto@gmail.com හරහා ඔබේ අයදුම්පත අපට එවන්න.
051545
ඇබෑර්තු ගෘහසේවය
පවුල් බරින් තොර නැවතී සේවය කිරීමට කැමති කෝකියකු වහාම අවශ්‍යයි. (ගැහැනු හෝ පිරිමි) විමසන්න. 0112578090, 0112578520.
050855