
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය රු. 535/- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාරගැනේ. වර්ග අඩිය 3950/- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම එම්. පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 072-5337562, 075-6206185.
047161
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
මහනුවර දිගන නගරයට ආසන්නව අළුත්වත්ත පාරට යාබදව පර්චස් 17 ක තැනිතලා ඉඩමක් විකිණීමට තිබේ. අමතන්න. 0777106199.
049735
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මිරිස්ස මාතර කොළඹ ප්‍රධාන පාරට මායිම්ව පර්චස් 40 ක හිස් ඉඩමක් විකිණීමට. විමසීම් : 0777260853.
052229
ගේ දොර කඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
පාගොඩ, නුගේගොඩ, කාමර 02, ටයිල් පොළව, කුඩා කාර් රථයකට රථගාල, නවීන නාන කාමරය, පැන්ට්‍රිය 163 බස් නැවතුමට හා කාගිල්ස් සුපිරි වෙළඳසැලට ඇවිදින දුර. දුරකථනය. 0718248284.
051775
රාජගිරිය කාමර තුනක බිම් මහල සියලු පහසුකම් සහිතව බද්දට දීමට ඇත. 0112885560, 0712489231.
051165