
ව්‍යාපාරික ස්ථාන විකිණිම
අංක 31, 33 මැනිං පෙදෙස වැල්ලවත්ත ස්ථානයේ වර්ග අඩි 165 ක, 250 ක කඩ කාමර දෙකක් විකිණීමට ඇත. අමතන්න. 0777807374.
033707
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
රාජ්‍ය ආයතන 180 කට වැඩි බත්තරමුල්ල නගරයේ ව.අ. 500 වැඩි වාණිජ හෝ කාර්යාලයක් සඳහා බදු දීමට ඇත. විමසන්න. 0717001066.
033148