නිවාස සහ ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි උපකරණ විකිණීම

අලුතින් ගසන ෆ්ලයිවුඩ් සැටලිම වර්ග අඩි 3500,​ උස 10'x9" අක්බාර් පල්ලිය. වත්තල. 0725337562.
033189

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/​-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/​- සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206185.
030288

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

තිඹිරිගස්යාය කොළඹ - 05 පර්. 19 ක ඉඩමක් විකිණීමට ඇත. ගැණුම්කරු පමණක් අමතන්න. 0761203052.
032467

බත්තරමුල්ල - කඩුවෙල ප්‍රධාන පාරේ බත්තරමුල්ල හන්දියට 700 m දුරකින් වූ පර්චස් 7.5 හිස් බිම් කොටස ප්‍රධාන මාර්ගයට 40 m ජාත්‍යන්තර පාසැල්වලට 100 m රජයේ විදුහල්,​ අනෙකුත් පහසුකම් ආසන්නයේම. තෙකලා විදුලිය නල ජලය ඉඩම ඉදිරිපිටින්ම වැඩිම ඉල්ලුමට විකිණීමට. 0711183154,​ 0764653862.
033393

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මීගමුව - පර්චස් 8 ක ඉඩමක් මීගමුව කට්ටුව විකිණීමට ඇත. කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට පයින් ගමන් කළ හැකි දුරකි. 0719996623.
034620

 ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ බෙම්මුල්ල දුම්රියපල අසලම 10-15 කට නේවාසික පහසුකම් වාහන 2 ක් නැවතීමට ඉඩකඩ සහිත ඉඩම වසරකට බද්දට. 0718-505586.
032010

Comments