
ගොඩනැගිලි උපකරණ විකිණීම
අගනා ෆ්ලයිවුඩ් බෝඩ් සැටලිම විකිණීමට. වර්ග අඩි 3500 ෆ්ලයිවුඩ් බෝඩ් පඹණයි. වත්තල පල්ලිය. දු.ක. 0725337562.
030290
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 525/-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/- සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්, පොල්ගස්ඕවිට. 0725337562, 0756206185.
030288
ගේදොර ඉඩකඩම් සේවා
ඔබගේ නිවාස ගොඩනැගිලි පොටි ඇද පේන්ට් කිරීම පේන්ට් කරන ලද පරණ නිවාස ගොඩනැගිලි නැවත රීපෙන්ට් කිරීම වෝටබේස් පොලිෂ් සාධාරණව කරදෙමි. 078-8195646.
029905
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
තලංගම, කොස්වත්ත, කලපළුවාව පාර ප්‍රධාන පාරට මීටර් 100 ක් නුදුරින් පර්චස් 7.2 ක බිම් කොටසක් පර්චසය රු. 1,800,000. දු.අ. 077-9333900
029231
පිළියන්දල මඩපාත පාරේ නිල් කමල් ආයතනය අසල රණවිරු මාවතේ තාප්පවලින් වටවූ නිවාස 2 ක් විකිණීමට. ලක්‍ෂ 80 යි. විමසීම් : 0777-121882.
029724
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
කඩුගන්නාව ගම්පොල මාර්ගයට මුහුණලා ව්‍යාපාරික පර්චස් 100 ක ඉඩම, හා දෙමහල් අති සුඛෝපභෝගී නිවස ගෘහ භාණ්ඩ සමග විකිණීමට. දුරකථන අංකය 0702000086
029987
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
නාවල කාමරයක උඩුමහල් ඇනෙක්ස් එක පහසුකම් සහිතයි. නගරය මහා මාර්ගය බැංකු මාර්කට් නුදුරිනි. 0772208134, 0719089344.
029614
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත රාගම පාරේ උඩුමහල, 2BR, Bathroom, Living Kitchen Balcony, Parking, Tiled Ceiling 25,000/- 071-8609407, 011-2906559.
029673
හැඳල, නායකකන්ද, පල්ලිය පාර, අංක 22 1/1, නිදන කාමර තුනක නිවස. විමසීම්. 077-3473462.
028842
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
මාගම්මන මනරම් වෙල්යායකට මායිම්ව වර්ග අඩි 2143 දෙමහල් නිවසක් විකිණීමට බදු දීමට ඇත. විමසන්න. 0716199174, 0112753735
031132