නිවාස සහ ඉඩකඩම් | Page 2 | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ප්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 520/​-. නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම මුල සිට බාර ගැනේ. වර්ග අඩිය 3950/​- සාධාරන මිල ගණන් යටතේ සිදු කෙරේ. වහල ගැසීම සිවිලින් ගැසීම සිදු කෙරේ. එච්.පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 0725337562,​ 0756206185.
013478

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අත්තිඩියේ පර්චස් 30 පැරණි නිවසක් විකිණීමට ඇත. බේකරිය හංදිය අසල ගැමුණු මාවතේ ඇත. 076-2905252,​ 0777-748536.
019706

කොළඹ 5 උද්‍යාන පාර නිවාස ලංකා හොස්පිට්ල්,​ නිලමැඳුරට ඉතා ආසන්න පාර්ක් හොස්පිට්ල් ඉදිරිපස කාගිල්ස් සුපර් මාකට් එකට යාබද ගොඩනැගිල්ලේ තුන්වන මහලේ කාමර දෙකක් ලොබියක් විශාල විසිත්ත කාමරයක් නාන කාමරයක වැසිකිළි දෙකක නිවස විකිණීමට තිබේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අවශ්‍යම ගැනුම්කරුවන් පමණක් විමසන්න. 0777-517597 ලක්‍ෂ 220.
018462

මාලබේ SLIT - SITM Horizon ආසන්නයේ වැලිවිට පාර විජයබා මාවත පර්චස් 10 කාමර 3 පැන්ට්‍රිය සාලය සේවක කාමර වාහන 4 ක් නැවතීම පදිංචි නොවූ අලුත්ම නිවස විකිණීමට. LK - 240. 0773222571.
015736

හෝමාගම බටවල පාරට මුහුණලා ප. 30 /​ 43 /​ 100 ප්‍රමාණයෙන් ඉඩමක් කර්මාන්තශාලා සඳහා වඩාත් සුදුසුයි. 0713422888,​ 0771150995.
020146

හෝමාගම බටවල පාරට මුහුණලා ප. 30/​43/​100 ප්‍රමාණයෙන් ඉඩමක් කර්මාන්තශාලා සඳහා වඩාත් සුදුසුයි. 071-3422888,​ 077-1150995.
019326

120 මාර්ගයට ආසන්නව බෝකුන්දර පිහිටි පර්චස් 10 - 50 ක බිම් කොටස් 2 ක් විකිණීමට. 0776555111
020120

 ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

වත්තල - හැඳල කාර්මෙල් මාවතෙහි පර්චස් 7 ත් 8 ත් අතර බිම් කැබලි කීපයක් විකිණීමට තිබේ. පිවිසෙන මාර්ගය අඩි 20 ක් පළලය. ජලනළ හා විදුලිය සැපයේ. බැංකු ණය පහසුකම් ඇත. 071-6897231.
018188

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

හොරණ - රත්නපුර ප්‍රධාන පාරේ පෝරුවදණ්ඩ අගනා බිම් කොටසක් හැකි ඉක්මනින් විකිණීමට. පර්. 13.5. 076-7925300.
018518

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර නගර සීමාවේ ධර්මාශෝක මාවතේ ප්‍රධාන පාරට මායිම්ව පිහිටි ඉඩම විකිණේ. පර්. 62 පර්. 1 ක් - 1,​400,​000/​-. තැරැව්කරුවන් අනවශ්‍යයි. 0701538156.
020013

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර - තලල්ල බෙලිවත්ත සංචාරක ව්‍යාපාරයකට වඩා සුදුසු නිසසල පරිසරයක කොළඹ හම්බන්තොට ප්‍රධාන මාර්ගයට මීටර් 50 මිනිත්තු 2 ඇවිදින දුර උස් බිමක පිහිටි පර්චස් 26 ඉඩම වහාම විකිණීමට. විමසීම් : 0772284034 /​ 0701171534,​ 0711884034 /​ 041-2258455.
018930

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කාසල් වීදියේ නව නිවසක් සියලු පහසුකම් සහිතව බදු දීමට ඇත. මාසික කුලිය රු. 75,​000/​- වාහන 3 ට පහසුකම් ඇත. 0777-748536.
019712

කොළඹ - 05 චිත්‍ර පටුමග මහල් නිවසක් කුලියට 0769139511
019194

නුගේගොඩ කන්දවත්ත පාර,​ නිදන කාමර 02 වායුසමීකරණ යාබද නාන කාමර උනු ජලය විසිත්ත කාමර පැන්ට්‍රිය සේවක නාන කාමරය ගරාජය රෝලර් දොර සියලු පහසුකම් සහිත බිම් මහල අමතන්න. 011-2810238,​ 0777-747648.
019542

Comments