රැකීරක්ෂා | Page 3 | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෙළද අලවිකරණය 

ප්‍රමුඛතම සමාගමකට අලෙවි විධායකයන් බඳවාගනී. කොළඹ අවටින් අ. 50 අඩුවෙන්. වැටුප්,​ කොමිස්,​ මෝටර් රථ,​ විදේශ සංචාර,​ වෛද්‍යාධාර. 0773928246,​ 0716226578,​ 0777697622,​ 0713530876,​ 0114201539.
012512

ප්‍රසිද්ධ සමාගමකට අලෙවි සහායකයින්/​ නියෝජිතයින් අවශ්‍ය කර තිබේ. නවාතැන්/​ ආහාර සපයනු ලැබේ. 077-9971124,​ 076-6465544.
017713

වැටුප් සහ දීමනා 50,​000/​= ඉහළ පාරිභෝගික භාණ්ඩ අලෙවියට සේල්ස්මන්වරු රත්මලාන මීගමුව,​ කළුතර,​ වෙන්නප්පුව ප්‍රදේශවලින් අවශ්‍යයි. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ 29/​5,​ 4 වන පටුමග,​ රත්මලාන. ටෙලි. 0777263954
014253

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

ග්‍රැෆික් ඩිසයිනර්වරියන් (කාන්තා) ඉංග්‍රීසි /​ සිංහල /​ දෙමළ භාෂා දැනුමැති වැටුප් සාකච්ඡා කර ගත හැකිය. රැකියා /​ සේවා පළපුරුද්ද අවශ්‍යයි. ජීව දත්ත සමග අයදුම් කරන්න. Correldraw,​ Illustrator,​ Photoshop ආදිය පිළිබඳ දැනුම අවශ්‍යයි. E L,​ 1/​5,​ ඩයස් පෙදෙස,​ කොළඹ 12. දුරකථන : 0770-737782 /​ 0754-060963.
016079

පුද්ගලික සහකාරවරියක් අවශ්‍යයි. පරිගණක,​ IT දැනුම,​ අර්ධ කාලීන. දු.ක. 0759145679,​ පරිගණක ගුරුවරයෙක්ද අවශ්‍යයි.
016955

ඇබෑර්තු - මුද්‍රණ

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ මුද්‍රණ ආයතනයක් සඳහා ගිලටින් ඔපරේටර්වරු,​ සිලින්ඩර් ඔපරේටර්වරු සහ නිමවුම් අංශය සඳහා පුහුණු /​ නුපුහුණු සේවකයන් අවශ්‍යව ඇත. සහතිකපත් රැගෙන සතියේ දිනවල පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. දුරකථන අංකය : 071-5343202,​ 071-8685591.
017189

පුහුණු /​ නුපුහුණු ආධුනික මුද්‍රණ ශිල්පීන් වහා බඳවාගනු ලැබේ. අයදුම්පත් රැගෙන සතියේ දිනවල පෙ.ව. 11.00 ට පෙර පැමිණෙන්න. දසිස් ප්‍රින්ටර්ස් (පුද්.) සමාගම,​ නො. 100,​ පියදාස සිරිසේන මාවත,​ කොළඹ 10. (කොළඹ ආනන්ද විදුහල අසල) දුරකථන අංකය : 071-5343202 /​ 071-8685591.
017191

Comments