ප්‍රසංගයට පෙර විරාමයක් | Page 10 | සිළුමිණ

ප්‍රසංගයට පෙර විරාමයක්

පසුගිය මාසයේදී රොයිටර් සමාගමට සේවය ලබා දුන් ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පීන් ඉදිරිපත් කළ සියලුම ඡායාරූප අතරින් හොඳම පුවත් ඡායාරූපය ලෙස ප්‍රථම ස්ථානය මේ ඡායාරූපයට හිමි විය. හිටපු ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව දෙවැනි දෝෂාභියෝගය ඉදිරිපත් වූ අවස්ථාවේ එයට ජනතා විරෝධතා එල්ල වෙතැයි යන සැකය මත කැඳවා තිබූ අති විශාල හමුදා භට පිරිස් තම රාජකාරි ඇරඹීමට පෙර කැපිටල් ගොඩනැගිල්ල ඇතුළත මඳක් විවේකයෙන් රැඳී සිටියේ මෙසේය.

 

 

Comments