වෙළෙඳ | Page 2 | සිළුමිණ

වෙළෙඳ

ව්‍යාපාරික ස්ථාන උවමනායි

ව්‍යාපාරික ස්ථානයක් අවශ්‍යයි. කීර්තිමත් සමාගමකට අයත් ව්‍යාපාරයක,​ නව ශාඛාවක් සඳහා වර්ග අඩි 800-1500 ත් අතර වන ව්‍යාපාරික ස්ථානයක්,​ නාවල,​ රාජගිරිය,​ පැලවත්ත,​ බත්තරමුල්ල,​ තලවතුගොඩ හෝ අවට ප්‍රදේශයකින් අවශ්‍ය කර තිබේ. බිම් මහලක් වීම,​ ප්‍රධාන මාර්ගයකට මුහුණලා තිබීම හා අවම වාහන 04 නැවැත්වීමේ ඉඩකඩ ඇති ස්ථානයක් වීම ඉතා වැදගත් වේ. අමතන්න : 0773469379.
046732

Comments