නිවාස හා ඉඩම් | Page 3 | සිළුමිණ

නිවාස හා ඉඩම්

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 490/​-. ගොඩනැගිලි නිවාස ඉදිකිරිම් මුලසිට බාර ගැනේ. සියලුම අමු ද්‍රව්‍ය සමග වර්ග අඩිය 3500/​- සිට. ගොඩනැගිලි සහ නිවාස අලුත් වැඩියා කටයුතු සාදාරණ මිලගණන් යටතේ සිදු කෙරේ. H.P. කන්ට්‍රක්ෂන්ස්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185,​ 072-7108673.
039349

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඔබ දේපළක් අපේක්ෂා කරන්නේද? නැත්නම් ඔබ දේපළක් විකිණීමට අදහස් කරන්නේද? කාලය ඉතුරු කරගෙන ඔබගේ අවශ්‍යතාවය පිළිබඳ whatsapp මගින් හෝ දුරකථන අංන 0776502878 මගින් අප අමතන්න. අප ගනුදෙනු කරන්නේ කොළඹ හා අවට ප්‍රදේශයන්හි පමණි. කරුණාකර මොහොමඩ් ඉඩම් බ්‍රෝකර් වෙතින්.
043704

බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ දෙමහල් නිවස සහිත පර්චස් 10 ඉඩම විකිණීමට. 0711769658,​ 0112545018.
037369

මරදාන,​ සිව් මහල් නිවාස 04 ක්,​ ලක්ෂ 80,​ ආනන්ද විද්‍යාලය අසල,​ මිල සාකච්ඡා කළ හැක,​ හිමිකරු - 075-7292503 /​ 075-7952899.
039260

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

මුදල් හදිසියකට පස්යාල පර්චස් 35 ක වටිනා ඉඩමක් විකිණීමට. පර්චසය රු. 325,​000/​- අමතන්න. 0112670995,​ 0775814670,​ 0769255213 වටිනා ගස් ලක්ෂ 10 පමණ.
037325

රාගම නගරයට ආසන්නව අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 10.50 පර්චස්. 87,​000,​00 LKR අවශ්‍ය වේ නම් ඉතිරි ඉඩම් ප්‍රමාණයද මිලදී ගත හැක. ප්‍රවේශ මාර්ගය අඩි 20 යි. ව්‍යාපාරයක් සඳහාද සුදුසුවේ. ඉඩම වටා තාප්පය දිවෙන අතර යාබඳ ඉඩම ප්‍රයිම් ලෑන්ඩ් වේ. (සියලුම ලියකියවිලි නිරවුල්ව පවතී) කාමර 3 යි,​ බාත්රූම් 1,​ සාලය,​ කුස්සිය,​ රථවාහන ගාල්කර ගත හැක. අමතන්න. ජයමාන්න 071-0621018.
041335

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කටුබැද්දේ කාමර 4 ක නිවසක් කුළියට දීමට ඇත. වාහන 2 ක් පාකින් සහ නානකාමර 2 ක් ඇත. 070-7777732.
043479

කොටිකාවත්ත සරණංකර මාවත නව නිවසක උඩු මහල කුලියට දීමට මසකට රු. 30,​000/​= 0716318709,​ 0718039797
043062

පන්නිපිටිය,​ කලල්ගොඩ පාරේ කාමර 03 ක (02 A/​C කර ඇත) පහත මහලය කුලියට දීමට ඇත. කුලිය 55000/​- කි. මාස 06 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 0719494089.
043535

ගේදොර ඉඩකඩම්  උවමනායි / බද්දට

නාවල පිටකෝට්ටේ බත්තරමුල්ල විශේෂයි. නිදන කාමර 03 ක් නාන කාමර 02 ක් කුඩා ගෙවත්ත කාරයක් නැවතීමේ ඉඩකඩ සහිත තනි නිවසක් අවශ්‍යයි. කුලිය රු. 50,​000 - රු. 60,​000 පමණ. විමසීම් 0714730507,​ 0712730508
043594

Comments