ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
අද අලුයම අනතුර සිදු ව ඇත්තේ පානදුර, උතුර පොලිස් වසමේදීය.
පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බවය.