ආසාදිතයින් සංඛ්‍යාව 1,845 ක් | Page 2 | සිළුමිණ

ආසාදිතයින් සංඛ්‍යාව 1,845 ක්

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,845ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Comments