
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් ගණන 1060 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
අද (22) පස්වරු 6.30 වන විට මෙරටින් නව කොරෝනා ආසාදිත රෝගීන් 05 ක් වාර්තා වී තිබේ.
මේ වන විට සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 620ක් වන අතර රෝහල් තුල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 428ක්.