ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට - Update | Page 2 | සිළුමිණ

ආසාදිතයින් ගණන 771 දක්වා ඉහළට - Update

තව ත් කොරෝනා ආසාදිතයින් 03ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 765 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් ගණන 760 දක්වා ඉහළට - Update

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින්  සංඛ්‍යාව 760 ක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය  අංශ සදහන් කරයි.

ඒ අනුව අද දිනයේ නව ආසාදිතයින් නව දෙනෙකු හමුවී ඇත.

මේ අතර අද වන විටි කොරෝනා වයිරසයෙන් පුද්ගලයින් නව දෙනකු මිය ගොස් තිබේ.

 

Comments