සුවය ලැබු ආසාදිතයින් ගණන 172 ක් | Page 2 | සිළුමිණ

සුවය ලැබු ආසාදිතයින් ගණන 172 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු අද දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ ගණන 172 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments