ආසාදිතයින් ගණන 295 ක් වෙයි | Page 6 | සිළුමිණ

ආසාදිතයින් ගණන 295 ක් වෙයි

අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 295 ක් වේ.

අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.

Comments