ආසාදිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළට - Update | Page 2 | සිළුමිණ

ආසාදිතයින් සංඛ්‍යාව 271 දක්වා ඉහළට - Update

මෙරට දී කොරෝනා ආසාදිත තවත් දෙදෙනෙකු සොයා ගැනීමෙන් පසුව ආසාදිතයන් සංඛ්‍යාව 271 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූවන් 96 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ආසාදිතයින් ගණන 269ක් දක්වා ඉහළට - Update

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඔහු පැවසුවේ ඒ අනුව, ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළගොස් ඇති බවයි.

 

Comments