පොලීසියෙන් යළි සිහි කැදවීමක් | Page 18 | සිළුමිණ

පොලීසියෙන් යළි සිහි කැදවීමක්

මාර්තු මස 10 වැනිදායින් අනතුරුව කුමන හෝ රටක සිට මෙරටට පැමිණි ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුවිය යුතු බව පොලීසිය යළි අවධාරණය කරයි.

එලෙස නිරෝධායනයට යොමු නොවන පුද්ගලයින් සම්බන්ධව නිරෝධායන පනතට අනුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලීසිය පැවසීය.

Comments