රැකීරක්ෂා | Page 2 | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ

හාඩ්වෙයාර් පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකු සහ සහයකයෙකු අවශ්‍යව ඇත. ආකර්ෂණීය වැටුප්. විමසන්න. තලවතුගොඩ. 0112-171222. 0770-671222.
022171

ඇබෑර්තු - තොරතුරු තාක්ෂණය

රජයේ පිළිගත් විදේශ රැකියා ආයතනයකට පරිගණක දැනුමැති අවු. 18-30 අතර කොළඹ අවට පදිංචි කාන්තාවක සේවයට අවශ්‍යයි. ඔබගේ සේවා හැකියාව මත වැටුප් ගෙවනු ලැබේ. අයදුම්පත x​p​r​e​s​s​_​e​p​@​y​m​a​i​l​.​c​o​m​ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. නො. 972/​1,​ දෙවන මහල,​ මිහිඳු මාවත,​ කොළඹ 12. දුරකථන. 0775411763.
021634

ඇබෑර්තු - රියදුරු

රියදුරු මහතුන් කිහිපදෙනෙකු අවශ්‍යව ඇත. විමසන්න. 0112-171222,​ 0770-671222.
022169

ඇබෑර්තු - මේසන්වරු / වඩු බාස්වරු

කොළඹ නිවසක වැඩට මේසන් වඩු බාස්වරු අවශ්‍යයි. 13/​1,​ දයා පාර,​ කොළඹ - 6. 071-8855764,​ 0771501142.
022585

ඇබෑර්තු - විවිධ

කෘෂිකාර්මික ව්‍යාපෘතීයක් සඳහා වගා පරිපාලක /​ පාලිකා අනුරාධපුර,​ මැදවච්චිය අඩවිය සඳහා පළපුරුදු උපාධිධාරීන් අවශ්‍යයි. පුහුණු නුපුහුණු ඉල්ලුම් කරන්න. ලැවෙන්ඩර් ග්‍රීන් හවුස් ප්‍රයිවෙට් ලිමිටඩ්,​ 35/​5,​ රොස්මිඩ් පෙදෙස,​ කොළඹ 07. දුරකථනය : 077-6718488,​ ඊමේල් : a​s​i​r​i​s​o​n​s​@​g​m​a​i​l​.​c​o​m​
021608

කොළොන්නාවේ පිරිමි saloon ආයතනයකට පුහුණු සේවකයින් අවශ්‍යයි. වයස 35 න් පහල නවාතැන් පහසුකම් සහිතයි. 075-3746236.
021850

Comments