
විශේෂ වෙළඳ
මුරුංගා, වැල්පෙනෙල, ගොටුකොළ ඇතුළු වෙනත් පැළෑටිවල පිරිසිදු පවුඩර් වර්ග සහ තේ කට් වලින් සැපයිය හැකි ආයතනයන් සහ පුද්ගලයන් අවශ්‍යයි. දුරකථනය 071-4844441
015160
ව්‍යාපාරික ස්ථාන විකිණීම
රත්නපුර දේවාලයගාව පානදුර පාරට මුහුණලා වතාවත් සහ ශාන්තිකර්ම කරගෙන යන දේවාලය වහා විකිණීමට. 077-1515390.
021313
ඖෂධ / ප්‍රතිකාර / විකිත්සාව
ඔබත් විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍ය වරයෙකුගෙන් දෑස් පරීක්ෂා කර සහනදායි මිලකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්න. (ඖෂධ වලට පමණක් මුදල් අය කෙරේ) සහනදායී මිලකට ඇස් කණ්නාඩි ලබාගත හැක. Eye Care කොරතොට, කඩුවෙල. ටෙලි. 0768330172
020380