ව්‍යාපාරික | Page 3 | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

කඩවත ව්‍යාපාරික හා නේවාසික තෙමහල් ගොඩනැගිල්ල මුදල් හදිස්සියකට විකිණීමට. හයිවේ එකට විනාඩියයි. නුවර පාරට මීටර් 30 යි. ගෝනහේන බස්පාරට මුහුණලා පර්චස් 12.5 ප්‍රදර්ශනාගාරයකට බැංකුවකට කාර්යාලයකට සුදුසු වාහන නවතාලීමේ පහසුකම් සහිතයි. 077-5272470.
010766

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

වත්තල මීගමු ප්‍රධාන පාරට මුහුනලා පිහිටි පර්චස් 10 ක වායුසමනය කළ කාර්යාල 02 ක් CCTV කැමරා 07ක් හා ජලය තෙකලා විදුලිය සහිත වාහන 04 ක් නැවතිය හැකි වර්ගමීටර් 2250 ක ව්‍යාපාරික ස්ථානය විකිණීමට. 0777-421699.
006272

Comments