සාමාන්‍ය සේවා | Page 3 | සිළුමිණ

සාමාන්‍ය සේවා

 

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ගුරුවරයකු විසින් ඉංග්‍රීසි භාෂාව,​ සාහිත්‍ය,​ ගණිතය,​ භෞතික විද්‍යාව,​ ජීව විද්‍යාව සඳහා උපකාරක පංති පවත්වයි. නිවසට පැමිණීම හා මාර්ගගත (ඔන්ලයින්) පංති. පිලිප් ෆර්ඩිනැන්ඩස් 0777622834.
011245

වැඩිහිටියන් හා සිසුන් සඳහා ඉංග්‍රීසි කථනය සුදුසුකම්ලත් ආයතනික පුහුණුකරුවන් විසින් විස්තර සඳහා විමසන්න. 077-2510011 පංති පැවැත්වේ. TalkRight විසින්.
007087

විද්‍යාව,​ ගණිතය නිවසට පැමිණේ. "උපාධිධාරී" සා/​ පෙළට පුනරීක්ෂණ නිබන්ධන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හුුරුව. 9/​10/​11. විමසන්න. 0711625184
004755

ඉදුම් හිටුම් තිබේ

දෙමටගොඩ බේස්ලයින් ගෘහභාණ්ඩ සහිත ටයිල් කළ කාමරයක් කුලියට. ඇටෑච් බාත්,​ වෙනම ඇතුල්වීම,​ පැන්ට්‍රිය. කුලිය රු. 22000/​-. තනි පුද්ගලයෙකුට.
011068

Comments