
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කඩවත ව්‍යාපාරික හා නේවාසික තෙමහල් ගොඩනැගිල්ල මුදල් හදිස්සියකට විකිණීමට. හයිවේ එකට විනාඩියයි. නුවර පාරට මීටර් 30 යි. ගෝනහේන බස්පාරට මුහුණලා පර්චස් 12.5 ප්‍රදර්ශනාගාරයකට බැංකුවකට කාර්යාලයකට සුදුසු වාහන නවතාලීමේ පහසුකම් සහිතයි. 077-5272470.
010766
වත්තල මීගමු ප්‍රධාන පාරට මුහුනලා පිහිටි පර්චස් 10 ක වායුසමනය කළ කාර්යාල 02 ක් CCTV කැමරා 07ක් හා ජලය තෙකලා විදුලිය සහිත වාහන 04 ක් නැවතිය හැකි වර්ගමීටර් 2250 ක ව්‍යාපාරික ස්ථානය විකිණීමට. 0777-421699.
006272
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
රාජගිරිය "ජනජය සිටි සාප්පු සංකීර්ණයේ" අළුත්ම කඩකාමරයක් කුලියට දීමට. A/C, විදුලි සෝපාන ඇතුළුව සියලු පහසුකම් සහිතව. 0701905587.
012059
පරිගණක නඩත්තු
සියලු පරිගණක අලුත්වැඩියා කිරිම කන්ෆිගර් කිරීම සේවා කිරීම නෙට්වර්ක් ඉන්ස්ටෝල් කිරීම කන්ෆිගර් කිරීම දෝෂ නිවැරදි කිරිම ADSL ඉන්ටෝල් කිරීම කන්ෆිගර් කිරීම හාඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටොල් කිරීම කන්ෆිගර් කිරීම දෝෂ නිවැරදි කිරීම. විමසීම් උමා 0773182538.
011242
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
ගෑස් වෑල්ඩින් ප්ලාන්ට්, ගස් කපන මකීතා වර්ගයේ මැෂිමක්, කොපර්, පයිප්, ලෑලි කපන මැෂින් දෙකක්, ෆෙක්සිබල් වයර් 6 mm, 4 mm ඇතුලු තවත් බඩු විකිණීමට ඇත. අමතන්න. 071-0693195 ප්‍රදීප්.
010592