
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.12%) 0777970049. (ලීසිං / ෆිනෑන්ස්) Vehicle Louns, ලක්ෂයකට මාසික වාරිකය 2199/- සිට. ආපසු ගෙවීමේ කාලය අවුරුදු 7 ක් දක්වා. ලියාපදිංචි කළ, නොකළ ඕනෑම වාහනයකට වෙළඳ පොළ වටිනාකමින් 85% ක් දක්වා ලීසිං. (Speed Draft) සඳහා 1399/- අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව. වෙළඳපොළ අඩුම මිලට වාහන සොයා දීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා. Leasing hotline, 0777970049.
002575
සුසුකි කාර් රථ විකිණීම
Suzuki වැගන් ආර් vxi 2007 Full Option මනා ධාවන තත්ත්වයේ ඇති. 187,000 km පළමු අයිතිකරු. 0768351520, 0776869994
008105
වෑන් රථ විකිණීම
Nissan C-24 නවීනතම මාදිලියේ Full Option Auto සෙරීනා වෑන් රථය ඉදිරිපස එන්ජිම. වැඩිම ඉල්ලුමට. ෆිනෑන්ස් සමග හෝ නැතිව 0771782310
009329
බස් හා ලොරි රථ විකිණීම
ටාටා 407, ෆුල්බොඩි ඇලුමිනියම් ලොරිය (රෙජිස්ටඩ්) ඩබල්වීල් දික් අඩි දහය රු. 750,000/- වැඩිපුර ගියර් බොක්ස් එකක් LHxxxx. 1087 ජාඇල වත්ත, 0773221549, 0779323152.
009504