සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අගනුවර ප්‍රධාන පාසැලක විද්‍යා ගුරුවරයෙකු නිවෙසට විත් 6-11 විද්‍යාව උගන්වයි. මුද්‍රිත නිබන්දන පරිගණක භාවිතයෙන් ඉගැන්වීම 071 8150855
113695

ඉතිහාසය/​ සිංහල 9-11 (ඉංග්‍රීසි /​ සිංහල මාධ්‍යයෙන්) පළපුරුදු ගුරුවරයෙකු පන්ති මෙහෙයවයි. විශිෂ්ඨ ප්‍රතිඵල සහතිකයි. 0713839025
116986

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් 3 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය තෙක් ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සඳහා 'ගණිතය',​ 'සිංහල ව්‍යාකරණ' උගන්වයි. කොළඹ අවටින් විමසන්න. 071-3801646.
116944

විවිධ දේ විකිණීම

නිම කළ කාන්තා ළමා ඇඟළුම් රේලින්,​ හැගර්ස් තොගයක් අඩු මිලට දෙනු ලැබේ. 0766759280 /​ 0719641069 දසුන්
116952

ඉදුම් හිටුම් උවමනායි

කොන්ක්‍රිට් වහලය සහිත කාමරයක් කොළඹ දිස්ත්‍රික්කයේ කුලියට අවශ්‍යයි. ඇතුලතින් බාත්රූම් වැදගත් මහතෙකුට රු. 12,​000/​- පමණ. 0719470546.
116029

Comments