
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මහනුවර 307/2A, පේරාදෙණිය පාර කටුකැලේ නගර සභා සීමාවේ ප්‍රධාන පාසල්, රජයේ කාර්යාලයට සමීප වර්ග අඩි 1500 ක උඩුමහලේ නිවසක් රු. 30,000/= කට බදු දේ. වසරක අත්තිකාරම් වුවමනාය. 077-3284995.
099812
ව්‍යාපාරික ස්ථාන උවමනායි
මහනුවර නගරයෙන් නිවසක්, ගොඩනැගිල්ලක් මිලට ගැනීමට අවශ්‍යයයි. අයිතිකරු පමණක් අමතන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0711838026.
100117