
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
ඉංජිනේරු සේවා සපයන ආයතනයකට පරිගණක දැනුමැති වසර 05 කට වඩා දැනුමැති ගබඩා පාලකයින් සහ ගබඩා සහායකයන් හා පළපුරුදු පරිගණක softwer, Hardware, CCTV, Network System දැනුමැති අය වහාම අවශ්‍ය වේ. ෆ්‍රිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම, 145, සිරි ධම්ම මාවත, කොළඹ 10. 0117855800 / 0714947009 / 0714219984 frigi@slt.lk
100891
ඇබෑර්තු - ගෘහසේවය
අවශ්‍යයි. කොළඹ නිවසකට ස්ථිර නැවතී සේවයට දක්ෂ පළපුරුදු මින් පෙර මැද පෙරදිග හා කොළඹ නිවසක සේවය කළ කාන්තාවක් අවිවාහක වයස් සීමාව අවු. 35 න් පහළ විය යුතුය. ඉහත සියලු පළපුරුදුකම් හා දක්ෂකම් ඇති කාන්තාවකට මාසික වැටුප රු. 50,000/= දක්වා වේ. ප්‍රථමයෙන් 071-7555555 අමතා වේලාවක් වෙන්කර ගෙන නො. 400/60/10, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පැමිණෙන්න.
090611
ශ්‍රී ලාංකික / විදේශීය පවුලකට නැවතී ඉවුම් පිහුම් කිරීමට, වයස අවුරුදු 30-50 අතර, ඉංග්‍රීසි තේරුම් ගැනීමට / කතාකිරීමට, දේශීය ආහාර සෑදීමේ පළපුරුදු, මුළුතැන්ගෙය / නිවස පිළිවෙළට පිරිසිදුව නඩත්තු කරමින්, අන්අයත් සමග සහයෝගයෙන් වැඩකළ හැකි ගැහැනු හෝ පිරිමි අයෙක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කළහැක. ග්‍රාමනිලධාරී / පළපුරුදු සහතික / හැඳුනුම්පත සමග විමසන්න. 0766-952332.
101722
ඇබෑර්තු - හෝටල් බේකරි
ඉන්දියානු චින කෝකිවරු මුළුතැන්ගෙයි සහායකවරුන් බේකර්වරුන් කොම් I හා II සඳහා වහාම බඳවාගැනීමේ පුරප්පාඩු. බැවරුචි, 608/2, නාවල පාර, රාජගිරිය. 0777370810
101461
දෙහිවල (Beach House) බීච් හවුස් අවන්හලේ සේවය සඳහා පුහුණු නුපුහුණු වේටර්වරුන්, මුළුතැන්ගෙයි අත්උදව්කරුවන්, කම්කරුවන් අවශ්‍ය වේ. විමසීම් : 0714407268.
100567
පිළියන්දල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපන ශාලාවක් සඳහා කළමනාකරුවකු රයිස් බාස් කොත්තු බාස් සහ අත්උදව්කරුවන් අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප් නවාතැන් පහසුකම් හා ආහාර සපයනු ලැබේ. ටෙලි. 0703489530, 0773953026, 0112617871
101651
පේස්ට්‍රි කෝකිවරුන් හා කෝපි පිළියෙල කරන්නන් අපහට අවශ්‍යයි. ඇමතුම් අංකය 0773432071. විද්‍යුත් ලිපිනය. monkeybeancafe@gmail.com
099928
ඇබෑර්තු - විවිධ
ගල්කිස්සේ පිහිටි ප්‍රධාන ආයතනයකට අවු: 24 - 40 අතර පිරිසිදු කරන්නන් අවශ්‍ය වේ. පිරිසිදු සහ කාර්යක්‍ෂම සේවාවක් සැපයීමට හැකිවිය යුතුයි. දු.ක. 0777300618/0773539668.
101376
ලංකා එන්ටප්‍රයිසස් ආයතනයට (මාළු හා ඉස්සන් වෙළඳසැලකට) මුදල් අයකැමිවරියන් (ගැහැනු අය) අවශ්‍යයි. අ.පො.ස. උ/පෙළ සමත් අවු. 45 ට අඩු, දිනක වැටුප 2500 ට වැඩි, අධ්‍යාපන සුදුසුකම් මත වැටුප අඩු වැඩි වේ. වැඩ කරන වේලාව උදේ 7 සිට 5 දක්වා. ඉරිදා නිවාඩු නවාතැන් පහසුකම් ඇත. සම්මුඛ පරීක්ෂණය 2019.10.14 සඳුදා පෙ.ව. 11.30 ට. නො. 30, බියගම පාර, පට්ටිය, කැලණිය. (තෙල් පිරවුම්හල ඉදිරිපිට) ලිපිනයට පැමිණෙන්න. දු. අංක 077-6635751, 077-2104003.
099972
රැකිරක්ෂා උවමනායි
49, ද්විත්ව කාර්ය බලපත්‍රය ඇති, කොළඹ පළපුරුදු රියදුරකු කොළඹ හෝ කොළඹ ආසන්නයෙන් රියදුරු රැකියාවක් සොයයි. අමතන්න. 0779398007
101159