
මූල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
රථ වාහන සඳහා අඩුම පොලිය (මාසික 1.16%) 0777970049 (ලීසිං / ෆිනෑන්ස්) Vehicle, Loans, ලක්‍ෂයකට මාසික වාරිකය 2199/- සිට ආපසු ගෙවීමේ කාලය අවුරුදු 6 ක් දක්වා. ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වෙළද පොළ වටිනාකමින් 90% දක්වා ලීසිං (Speed Draft) සඳහා 1399/- අඩුම වාරිකය එකවර මුදල් ගෙවා (ෆිනෑන්ස් / ලීසිං) පහසුකම් අවසාන කිරීමේදී 100% ක් දක්වා) පොලිය අඩු කිරීම්. වාහන හුවමාරුව වෙළඳ පොළේ අඩුම මිලට. වාහන සොයාදීමද සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමතයි. දිවයින පුරා ශාඛා Leasing Hotline - 0777970049
096223
ටොයොටා කාර් රථ විකිණීම
ටොයෝටා වියෝස් 2010 WPKM - 8xxx ෆුල් ඔප්ෂන් ප්‍රදර්ශනාගාර තත්ත්වය පළමු ඉල්ලුම සියලුම උපාංග. 0777-384775, 071-4814814.
100955
හොණ්ඩා කාර් රථ විකිණීම
හොන්ඩා ඉන්සයිට් මොඩල් ZE2 වර්ෂය 2009 පළමුවන අයිතිකරු කලර් පියෝ වයිට් අඩු ධාවනය අනර්ඝ තත්ත්වය ගණන - 3,150,000 කථාකරගත හැකිය. TP. 071-0928200.
099828
සුසුකි කාර් රථ විකිණීම
සුදුසු මරුටි 800 1 වන අයිතිකරු අනර්ඝ තත්ත්වයේ කාරය අව්‍යාජ ධාවනය රිමෝට් කී. CD සෙටප් ආදිය. 077614204
0101731
වෑන් රථ විකිණීම
ඩොල්පින් LH 113 වෑන් රථය විකිණීමට ඇත. දිග මොඩල් Auto ගියර් Dual A/C Central Lock Power Mirror Shutter හොදම තත්ත්වයේ පවතී. අමතන්න. 0778118125.
100688