
වතුපිටි විකිණීම
පුත්තලම සදාහරිත තේක්ක පර්චස් 10 ගස් 15 අවුරුදු 12 වැඩි වට අඩි 1 1/2. 0752885407, 0759833444
101351
වරකාපොල, අඹේපුස්ස පිහිටි අ. 4 රූ.2 පර්චස් 18.80 ක පොල් ඉඩම විකිණීමට ඇත. විමසීම් දුරකථන. 0712377474.
100189
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
නිවාසයන්හි කාර්යාලයන්හි ඕනෑම ජල ගැටලුවක් වැසිකිළි, විදුලි, නඩත්තු කටයුතු සඳහා පළපුරුදු සේවකයින් අප සතුව ඇත. ගොඩනැගිලි අලුත්වැඩියාව, අලුතින් කොටස් එකතුකිරීම, විශ්වාසවන්තව, කාර්යක්ෂමව කර දෙන්නෙමු. විෂ් ඩිවලපර්ස්, බොරැල්ල. 0112-662992, 0777-734050.
098700
සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 430/- විශ්වාසය හා කඩිනම් සේවය සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. 0725337562 / 0727108673.
097705
Get your house or building constructed by us. Fully completed 01 sq. ft. Rs. 3470/- undertaken under reasonable charges. 0725337562 / 0727108673. H. P. Construction, Polgasowita.
097706
"චන්දන ඉදිකිරීම් කන්ට්‍රක්ෂන්" පිළියන්දල, අවුරුදු 15 කට වඩා රජයේ ලියාපදිංචි පළපුරුදු කොන්ත්‍රාත්කරුවෙකු ලවා ඔබගේ නිවාසය, ගොඩනැගිල්ල මුල සිටම ඉදිකරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරික් පේන්ට් වැඩ, ටයිල්, නිවාස අලුත්වැඩියා කටයුතු අඩුම මිල ගණන්වයලට ඉතා වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග / නොමැතිවද කොළඹ ඕනෑම ප්‍රාදේශයකින් කතා කරන්න. කොන්ත්‍රාත්කරු චන්දන T.P 0770808820, 0729300392, 0761643403
101026
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
අතුරුගිරිය ජම්බල ගස් හන්දිය ප. 16 ටයිල් කර ඇති අලුත් නිවස විකිණීමට ඇත. 0112794587, 0716385302.
097229
රත්මලාන කටුකුරුදුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
101294
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
යක්කල දෙමහල් නිවසක් පර්චස් 15 කාමර 4 බාත්රූම් 3 ද්විත්ව මුළුතැන්ගේද ගහකොළැති නිවස විකිණීමට. රු. 13,000,000. 0770862071
100656
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
පානදුර අංගසම්පූර්ණ කාමර 03 බාත්රූම් 01 නිවස විකිණීමට. පර්චස් 30 ගාලු පාරට 150m. 071-9327308.
100305
හොරණ බැල්ලපිටිය සත්සර උයන ඉන්ධන පිරවුම් හල අසල කට්ටි අංක 120 විකිණීමට. ප. 9.75 ද ෆිනෑන්ස් ඉඩමකි.
099993
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
නිදන කාමර 03 නිවස, පර්චස් 12.5, විශාල සාලය, කෑම කාමරය, කුස්සිය නාන කාමර 02, ළිං සහ නල ජලය/ විදුලිය/ ඉඩකඩ ඇති වාහන නැවතුම, මහනුවර නගරයට කි.මී. 02, හුන්නස්ගිරිය/ නකල්ස් කන්ද දර්ශනය වන මනරම් දර්ශන, තරු 05 අර්ල්ස් රීජන්සි හෝටලය ආසන්නයේ, මිලියන 15. මිල ගණන් ඉදිරිපත් කළ හැක. 076-9920884, 071-9000884.
101580
ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුර දිස්ත්‍රික්කය
අනුරාධපුර II වන පියවර පර්චස් 44 ඉඩම විකිණීමට. ඉදිකළ පැරණි නිවසක්ද සහිතයි. සියලු පහසුකම් ඇත. 0778387760.
100124
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගරයේ සෑම පහසුකම් සහිත ඉඩමක් සහ නිවසක් විකිණීමට. වැඩි විස්තර සඳහා අමතන්න. 0772637938, 0758894624.
100789
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
උඩුමහල් ඇනෙක්සියක් බොරලැස්ගමුව කාමර 2 යාබඳ නානකාමරය සාලය යුවළකට. 071-2341553.
100648
දෙමටගොඩ කෙන්ට් පාරේ උඩුමහලක් යුවළකට කුලියට දීමට ඇත. 0750805160.
100178
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ නයිවල ස.ණ.ස. මහල් නිවාස ක්‍රමයේ J-05 පළමු මහල කාමර 2 නිවස බදුදීමට. 077-2947268, 0332234576.
101725
වැලිසර මහබාගේ ප්‍රධාන මීගමු පාරට මීටර 500 නුදුරින් පිහිටි කාමර 4 නාන කාමර 2 සාලය, විශාල බැල්කනිය, රිමෝට් ගේට්ටු සහිත ගරාජය, පැන්ට්‍රිය ඇතුළු දෙමහල් නිවස ආරක්ෂිත පද්ධතියක් ඇතුළුයි. කුලියට රුපියල් පනස්දහසයි. හය මසක අත්තිකාරම්. එක් මසක තැන්පත් මුදල්. පිවිසෙන මාර්ගය කාපට් සහිතයි. දුරකථන 0718894200.
100538